උණුසුම් පුවත්

ජනතාව මරාදැමු මෛත්‍රි ගේ අපුරු ආරක්ෂක මණ්ඩලය ……?

Spread the love

1. ලසන්ත අලගිය වන්න, 2 තිලංග සුමතිපාල 3. මහින්ද අමරවීර 5. ආරක්ෂක ලේකම් 6. පොලිස්පති 7. යුදහමුදාපති 8 . ගුවන් හමුදාපති 9 නාවික හමුදාපති 10 රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක 11. විශේෂ කාර්ය බලකා අණ දෙණ නිලධාරි………… මෙවන් ආරක්ෂක මංඩයයකින් ජන්තාව අපේක්ෂා කලයුත්තේ කුමක්ද මේ රටේ ආරක්ෂාව මෛත්‍රි මුල් මගහැර ඇත.

තිලංගලා ,ලසන්තලා මහින්ද අමරවීරලා දන්නේ එක් එකාට ආවැඩීමටය. රටේ ආරක්ෂාවක් බුද්ධි තොරතුරක් ගැන විශ්ලේෂණයකට මොන කෙන්ගෙඩියක් දන්නවා දැයි දන්නේ මෛත්‍රිම පමණි.

ලෝකයේ අනාරක්ෂිතම රටක් ඇත්තේද ඒ රට ශ්‍රි ලංකාව බව අපි මේ වනවිට යම් පමනකට තහුරු කරගෙන් සිටි නමුත් අද ඒ අප ගේ තහවුරුව සියට 1000 ක්ම සත්‍ය බවට කරුණු හෙලිවිය.

සිදුවු බොම්බ ප්‍රහාර වලින් මිය ගිය ගන්න 300 ඉක්මවා ඇති බව අපි සනාථ කරන අතරම ,මෙම ප්‍රහාරයන් තවුපික් ජමාත ත්‍රස්ත සංවිධානයේ ආධාර ඇතිව ඉතාම සැලසුම සහගතව සිදුකර තිබෙන බවට දැන් කරුණු ගලා එමින් ඇත.

රටේ ආරක්ෂක ලේකම් පත්කර ඇති මෛත්‍රි රටේ සේනාධිනායකයා ලෙසට සිදුකලේ කුමක්ද…? මෙම සිදුවීමට සති දෙකකට පෙරදී මෙවනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බවට තොරතුරු ආරක්ෂක මංඩලයට දැනුම් දී ඇත.

රාජ්‍ය බුද්ධි අධ්‍යකෂකව කටයුතු කරන එම නිලධාරියා රට වෙනුවෙන් ඉතාම සුක්ෂමව ඉතාම වටිනා බුද්ධි තොරතුරක් දී තිබු විට ආරක්ෂක මංඩලය ඒ පිලිබදව විශ්ලේශණය කොට රට තුල ඒවැන්නක් ඇති නොවීමට හා සමසථ ජාතියම දැනුවත් කල යුතුය. මෙහිදි මෛත්‍රි ගේ ටොප් එකේ බුද්ධිමංඩලය සමන්විතවන්නේ එසේය.

මෙම ආරක්ෂක මංඩලයේදී විශේෂ යෙන්ම බුද්ධි අධ්‍යක්ෂක කියා ඇත්තේ තමාට ත්හවුරු කල කරුණු අනුව ඉන්දියානු රහස් බුද්ධි ඒකක යෙනුත් මෙවනි ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩ කඩ දැනුම් දී ඇත.

“හා …හා ඔය ගොල්ලන් පරිසම් වෙන්න මම ඉන්නෙ මේකාලේ ඉන්දියාවේ…..”… හී…හී… මෛත්‍රිපාල රටේ නායකයා රටේ සේනාස්ධිනායක ලෙසට තම වගකීම හිතාමතාම පැහැර හැර දැන් තමා බේරුණ බවට කාලක්න්නි සතුටක් ලබනු අපිට මේ වනවිට පෙනී යයි.

මේ ප්‍රහාර සියල්ලම වලකා ඒ සියලුම දෙනා විනාශ කිරීමට ඉතාම හොද අවස්ථාවක් මේ කාලකන්නි බුද්ධි මංඩලය විසින් මගහැර ඇත.

රටේ ආරක්ෂාවට සිටින ආරක්ෂක රාජ්‍ය ඇමති වරයා ,අගමැතිවරයා නොමතිව ඉතාම සංවේදි රාජ්‍ය බුද්ධි මංඩලයක් කැදවීම රටේ ආරක්ෂාව බල්ලට දමා ඇති බවට ත්වත් සාක්ෂි කුමකටද. …?

මෛත්‍රි ,ල්සන්තලා,තිලංකලා,අමරවීරලා ගෙන් බලාපොරොත්තු වෙන්නේ පක්ෂය පිලිබදව ගෝඨාපිලිබදව ,මහින්ද පිලිබදව ,රනිල පිලිබදව බුද්ධි තොරතුරු බව දැන් පසක් වී ඇත්.

මේ වන විට ඉන්දියානෞ ශ්‍රි ලංකා මහකොමසාරිස් වරයා දැනුන් දී ඇත්තේ තමා ජනාධිපති මෛත්‍රිපාලට දුරකතනයෙන් පුද්ගලිකවම මේ තොරතුර දැනුම දුන් බාවය්. මෛත්‍රි තමා ගේ පවුල පිටින් රට පැන ජන්තාව බිල්ලට දුන් දෙවන අවස්ථාව මෙය බව එක්තරා මාධ්‍යක තිබුණි.

දැන් නැවත ඒ බුද්ධි තොරතුර කැදවිඔය නොහැකි නිසාත්, මෙවන් අමන යන් ගෙන් රටේ ජනතාවට ශ්‍රි ලංකා මාතවට දෙන ආරක්ෂාඅ කුමක්ද දැන් ජනතාව පෙරට පැමිණ මීට වගකිවයුතු සියල්ලම එලවාදැමිය යුතුය. නෝසේනම ඉල්ල අස්වී ගෙදර යායුතුය.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like