උණුසුම් පුවත්

පාරම්පරික සිංහල , මුස්ලිම් සමගියට සැකයක් ඇතිකරන ජිබාබ් (බුර්කාව )පැලදීම වහාම තහනම් කල යුතුයි.

Spread the love

වසර 30 ක යුද්ධයකින් හෙම්බත් වු රටක් ගොඩ ගන්නවා වෙනුවට නුතන දේශපාලකයන් යුද්ධය වවාගෙන් කෑම ඇරබීය. ඉන්සිදුවු එකම ප්‍රථිපලය නම් ජනවර්ග අතර දැඩි සැකයක් ඇතිකරලීමය.

පසු ගිය දින ඇති වු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයුම් කරු පාරම්පරික ශ්‍රි ලාංකික මුස්ලිම අයෙකු වීම සමසථ් ජාතියම හද සසල කරවන්නකි. ඒ සිංහල ජාතිය සමස්ථ මුස්ලිම් ප්‍රජාව කෙරෙහිම අවිශ්වාසයෙන් ,සැකයකින් නොබලා සහෝදරත්වයේ දෑත් දිගු කිරීම නිසාය.

අන්තගාමි සිංහල කොටස් විවිධ අවස්ථාවල දී මුස්ලිම් දෙවස්ථාන ඉලක්ක කොට ප්‍රහාර එල්ල නොකලාම නොවේ. ඒ අමිහිරි අවාසනාවන්ත සිදුවීම් ද අපේ හද සසල නොකර සිටියා නොවේ.

මිනිසා මිනිසාට සේවය කරනු විනා මිනිසකු විසින් තවත් මිනිසුන් නසනවානම් ඒ විනාශ කාරි පුද්ගලයන්ට එරෙහිව රටේ නිතිය ක්‍රියාත්මක විය යුතුය. ඒත් ශ්‍රි ලංකාවේ නිතිය පිලිබදව හෝ අධිකරණය පිලිබදව කිසිවෙකුටත් කිසිදු විශ්වාසයක් නොමැත.

අද වනවිට සිංහල ,දෙමල ,මුස්ලිම් ජනවරග 03 අතරම දැඩි සැකයක් ඈත. ඒ සැකය ඇති කලේ පෙරෙදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයන් වලට නායක්ත්වය හා මරා ගෙන මැරෙන් පුද්ගලයන් වුයේත් අපෙ රටේම අපි එකට ජිවත් වෙන මුස්ලිම් වරුමය.

මේ නිසා අද වනවිට සමසථ මුස්ලිම් ජාතියක දෙසම අනෙකුත් ජනවර්ග බලන්නේ දැඩි සැකයක් ඇතිවය. ඒ සැකය දෙගුණ තෙගුණ වන්නේ ශ්‍රි ලාංකීය ජනතාවට හුරු පුරුදු “මොට්ටක් කිලියන් ” හිස වසා ගන්නවා වෙනුවට සව්දි අරාබියේ මුස්ලිම් කාන්තාවන් අදින ජිබාබ් ඇදුම නිසාය. අද දින ආරක්ෂක අංශ වල අත්වඩංගුවට පත් ඒ ජිබාබ් ඇදුම ඇද සිටි ත්‍රස්තවාදියකු පොලිස් අත්වඩංගුවට පත්වු නිසාය.

මේ නිසා පාරම්පරික මුස්ලිම් කාන්තව හා සිංහලයන් අතර ඇති අවිශ්වාසය නැති කිරීමට නම් වහාම රජය ජිබාබ් ඇදුම් ත්ගනම් කලයුතුය.

මේ ඇදුම ඇදගෙන සත්‍ය ලෙසටම යනනේ කාන්තාවක්ම වුවත් දැSන් ඇතිවී ඇති ආරක්ෂක තත්වය නිසාම රජය මේ ජිබාබ් බුර්කාව වහාම තහන්ම් කලයුතුය.

එසේ නොවුන හොත් ඒය දුටුවිටම රටේ ජනතාව දැඩි භිතියකට පත්ව නොසන්සුන්ව ඒ ඇදුම ඇගලා සිටින කාන්තාවට පහරදීමට වුවත් බොහොදුරට ඉඩ ඇත්

වහාම රජය මේවෙනුවෙන් මැද්හත්ව දැඩි පියවර ගත්යුතුය. එසේ නොවුන හොත් ජනතාව නිතිය අතට ගෙන ක්‍රියාකරන විට කිසිවකුටතෙය වල්කා ලිය නොහැකිවනු ඇත. .


Spread the love

Leave a Comment

You may also like