ගමරාලෙකුට රට භාරදී ……..” මම යන්නේ රටම ගිනිතියලා…..” යනුවෙන් පුරසාරම් දොඩන කාලකන්නිවාහේ රටේ ඉතාම වැදගත් මරමස්ථාන වලට පතකර ඇත්තේ ඒ පත්කරනු ලබන වෘතියට අදාලව දැනුම හෝ සුදුසුකම් ගැන නොව. මෛත්‍රි ගේ දුව චතුරිකාට හෝ බෑනා තිලිණ ගමගේට යහමින් ගානක් කැපෙන අයකුදැයි යන්න පිලිබදවම පමණි.
ඹලින්පික් කොමිටුව දියවී යනතුරුම සභාපතිව සිට මහින්ද සරණං ගච්චාමි සිල්පදය අමතක කොට මෛත්‍රි සරණං ගච්චාමි…යන සිල්පදය මැතිරිමට පටන් ගත්දා සිටම හේමසිරි ප්‍රනාන්දු මහජන බැංකු සභාපති විය.
ඉන් නොනැවතුන කාලක්න්නි ජනාධිපතියා වු මෛත්‍රිපාල සිරි සේන මොහුව ගෙනත් ඇත ඇරියේ ජනතාවට මරණය කැදවන තැනක ලේකම ලෙසය.
කොතෙකුත් අපි ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇත්ත ලීවත් මේ මොහොතේ ඔහුව ආරක්ෂක ලේකම ලෙසට ඒ තනතුර හෙබවීමට ඉතාම සුදුසුඅ අයෙකු බව ට කිසිදු තරකයක් නැත.
කවුද මේ හේමසිරි ප්‍රනාන්දු……….?
කාලෙන්කාලෙට බලයට එන යන සෑම පක්ෂයකම නායකයන්ට දේශිය විදේශිය ඹ්නෑ එපාකම් ඉටුකර දෙන සේවකයෙකුය. ශ්‍රි ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති වරයකු සමඟ වෙලේසුදා කතරගම දෙවියන්ට වු භාරයක් ඔප්පු කිරීමට හේමසිරි ප්‍රනාන්දු හා එවකට කොළඹ භාරව සිටි පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ගියෝය.
ශ්‍රි ලංකාවට මෙතෙක් ගෙන්න ඇති විශාලම මත් කුඩු කාරයාගේ භාරය ඔප්පු කිරීමට ගිය එකාව රටේ ආරක්ෂක ලේකම කරනවා නම් ඒ රටේ ජනතාව ගේ ආරක්ෂාව ගැන කුමන කතාද ….? ඇත්තෙන්ම මෛත්‍රිට රටේ ආරක්ෂක ලේකම කම දීමට වෙනත කිසිවකුත් නොසිටියා විය හැකිය.
එසේනම කලයුතුව තිබුණේ වහාම තමා ගේ ආරක්ෂාවට සිටින පොලිස් කොස්තාපල් වරයකු රටේ ආරක්ෂක ලෙකම කිරීමය එය ඒසේ වුවා නම අද අහිංසක ජනතාවක මෙලෙස මිය යන්නේ නැත. ඒත් ආරකෂක ලේකමා දන්නේ කොටි ගනන් කුඩුකාරයන් ගෙන් සල්ලි අරන ඩුභායි තැන්පත් කිරීමටය.
දැන මේ කාලකන්නි ජනාධිපතියා හා උගේ කුඩු ලේකමා පවසන්නේ …” ඔව් අපි මේ ප්‍රහාරය දැන සිටියා …..” දෙය්යෝ සාක්කි මුන් දැන සිටියා නම විනාශයට පෙර ජනතාව දැනුවත නොකලේ ඇයි…? මුස්ලිම් සංවිධානයකින් ආරක්ෂක ලේකම්ට යහතින් ගානක් දුන්නාදැයි අපි නොබියව කියා සිටින්නේ ඔබ වෙලේ සුදා ගේ අතකොළුවක් වී සිටි බවට අද වන විට අප සතුව සත්‍ය තොරතුරු ඇති නිසාවෙනි.
ශ්‍රි ලංකාවේ හැර ලෝකයේ වෙනත් ඹ්නෑම රටකදී මෙවනි ආරක්ෂාවක අඩුවක් වුවානම් ඒ තනතුර හොබවන පුද්ගලයා තමා ගේ වගකීම නිසිලෙසට ඉටුකර ගැනීමට බැරිවු බව පවසා ජනතාව ගෙන් සමාව ගෙන ඒ තනතුරින් ඉවත් වෙන බව සහතිකය ඒත් කිසිකලකවත් ශ්‍රි ලංකාවේ එවැන්නක් ඇති නොවන බව සහතිකය.
දැන් ජනතාව කලයුත්තේ මුඉනව ඉවත් කිරීමට රජයට බල කිරීමය පොලිස්පති,ආරක්ෂක ලේකම්, හා රාජ්‍ය බුද්ධි අධ්‍යකෂක යන මේ හිවලුන් දැන් පන්න රටේ ආරක්ෂාව තහුරු කල යුතුය.
වහාම මේ පිලිබදව සොයා බැලීමට අපි ජනාධිපතිට බලකරමු.