ලෝකයේ මිනිසුන් ශ්‍රි ලාංකීය ජනතාවගේ වේදනාව තමා ගේ වේදනාවක් සේ සලකා ඊයේ එක්ට එක්ව අසීමිත දුක බෙදා ගනිදී යුධ හමුදාපති සිහිනයෙන් මත්ව සිටින යුධ හමුදාවේ සිටින තිරිසන්ම මිනිසා වු මේජර් ජනරාල් ශවින්ද්‍ර සිල්වා ඊයේ දවස පුරාවටම දියතලාව යුධ හමුදා කදවුර මගින් සංවිධානය කරන ෆොක්සිල් මෝටර් රේස් තරඟය පැවත් වීම ඉතාම නින්දිත බව තරඟ කරුවෝ පවසති.
මෛත්‍රි ගේ මැන් …. මමයි පොර….. යන්න හා මීළඟ යුධහමුදාපති තමාවබ පුරසාරම් දොඩන මෙවන් අයෙකු ශ්‍රි ලංකාව වැනි රටක් යුධ හමුදාපති වුදාට රටේ ජනතාවට ඉතාම ඉක්මනින් සුවසේ සැතපීමට මන් පෙත් විවර කට්‍රනු ඇත.
ශවින්ද්‍ර ගේ පුද්ගලික ජීවිතය අපිට කෙසේත් අදාල නොවුවත් ලෝක ජන්තාව ඓඵල් කුළුන්නේ විදුලිය විසන්දි ක්ලොඅට මර්ණයට පත මිනිසුන් ගේ හා පවුල්වල වේදනාව ,ද්ක බෙදා ගනිද්දී කාලකන්නි ශවින්ද්‍ර මත්පැන බොමින් ෆොක්සිල් රේස් පැවැත්වීමෙන් රටට දෙන පණිවුඩය …”තොපි මළාට අපේ ජොලිය අත් නොහරින බව නොවේද….?”
මේ අවස්ථාවේදී තරඟ කරුවන් පවසා ඇත්තේ මෙවන් සෝචනීය අවස්ථාවකදී මිය ගිය අහිංසක් මිනිසුන් ගේ වේදනාව වෙනුවෙන් මේ සියළු සංවිධාන කටයුතු නතර කලයුතු බවකි. …” ඔයි ,මේ මැරුණ උන්ට ගිහින් අපි පණ දෙන්නද තමුසෙලාට බැරිනම් අයින් වෙනව ඉන්න අය ගෙන් තරඟය තියන්න……….” මේ කතාව ඇසු අවංකවම ශ්‍රි ලාංකිකයෙක් වු එක් තරඟ කරුවෙකු …”හරි මිස්ට ශවින්ද්‍ර මම අයින් වෙන්මවා තරඟවලින් කියා ඔහු ඉන් ඉවත්ව කොළඹ ඔහු නිවස වෙත යාමට තරම් නිර්භිත විය .
මෛත්‍රි නැමති කාලකන්නි ජ-ඩපතියා රටේ ඉතාම වැදගත්ම මර්මස්ථාන වලට පතකර ඇත්තේ මෙවන් පාහරයන් බව අපි පවසමු.
ශවින්ද්‍ර සිල්වලා වැන්න උන්ගෙන් ජනතාවට ඉදිරියේදි ලැබෙන්නේ රතුපස්වල වෙඩි තැබීම වැනි තිරිසන් ක්‍රියාවන් බව මෙයින් ඉතාම හොදට පසක් වේ.