උණුසුම් පුවත් Posted on අප්‍රේල් 14, 2019 ලංකා දවසේ අවුරුදු සුභ පැතුම…………2019 වසරේ උදා වු මේ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ජාති, ආගම් බේදයෙන් තොරව එකා මෙන් රට ගැන සිතන වාසනා වන්ත වසරක්ම වේවා……!!! 823 Spread the loveSpread the love
උණුසුම් පුවත් දෙසැ. 13, 2020 සිවිල් ආරක්ෂක බලකායේ භටයන් ගේ සල්ලිවලින් බාල් නටන අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද පීරිස් ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් විජේරාම නිලනිවසේ බලකා අණදෙන නිලධාරීන් සදහාද( Grant & Vat 69 Whishky ) එහිම අධ්යක්ෂවරුන් හා එම බිරිඳන්ට Gold lable whishky & Cinzano Rosso )……. කොහොමද කෑම ….? අති විශිෂ්ඨයි සර්……
උණුසුම් පුවත් නොවැ. 08, 2021 අද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංකේත වර්ජනයක්…. -රවී කුමුදේශ් සභාපති පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය.
උණුසුම් පුවත් දෙසැ. 23, 2021 ටෙලිකොම් සභාපති තේ කොළ රොහාන් නැමති පට්ට හොරා ටෙලිකොම් එක දෙපළුකරයි උඩකෑල්ල චීනෙට දී යට කෑල්ල රැගෙන ඇමරිකාවේ නත්තල සමරයි.