උණුසුම් පුවත්

ලංකාදවසේ සිකුරාදා……….අහෝලංකා…..අප්‍රේල් අවුරුද්දෙන් පසුව මෛත්‍රි නැවතත් නැටුමක් නටයි ඊට සජිත් ගේත් සහාය. ……

Spread the love

ශ්‍රි ලාංකා ජනාධිපතිවරයා මේ වනවිට තම දුර කාලයේ අවසානම මොහොත ගෙවමින් සිටි. ඒ ජනතාවට පල් බොරු බේගල් දෙසා බා ශ්‍රි දළදා මාලිගාව අභියස දිවුරා පොරොන්දු වුයේ මම නැවත වතාවක් මේ ජනාධිපති වරණයට නොයනබවයි.

ඒත් කල්යත්ම ජනාධිපති නැමති තනතුර නිසා අදවනවිට පිස්සු බල්ලකුසේ හැසිරෙමින් රටේ ව්‍යවසථාපිත නිතිය පවා අමු අමුවේම උල්ලංගනය කරමින් රට ලෝකයා ඉදිරියේ නිරුවත් කල කාලකන්නි පාපතරයා නැවත් වතාවක් රටේ අගවිනිසුරු පදවියට තමා ගේ එකෙකු පත්කරගෙන ඔහු ලවා තමාට හිතැගි ආකාරයේ තීන්දු තීරණ ගැනීමට ඉතාම රහසිගත සාකච්චාවක් පැවැත්විය.

සුහද ගම්ලත් අගවිනිසුරු පදවියට ස්ථිර ලෙසම පතකල යුතු බව මෛත්‍රිට මහින්ද පවසා ඇත. ඒ අනුව මෛත්‍රි කෙසේ හෝ ඔහු පත්කල යුතු බවට කතානායකට පවා දැනුම් දීඇත.

මේ උප්පර වැට්ටිය ඇටවීම තුලින් රනිල් එලවා දමා තමාට එක එල්ලේම ජනාධිපති වියහැකි නිසාම සජිත් ප්‍රේම දාස ඊට තම සම්පුර්ණ සහයෝගය ලබා දෙන බවට මෛත්‍රිට පොරොන්දුවීඇත.

දයාසිරි ගේ මුට්ටිය…………

මෛත්‍රි ගේ මුට්ටිය දාන්න තොරාගත් ඉතාම වටිනාම එකා වු රිළා සිරි මේ වනවිට යන ඒනමන් නැතුව තම පක්ෂයේ ජේෂ්ඨයන් ගේ පවා දැඩි පිලිකුලට හා පොහොට්ටුවේ අප්‍රසාදයට පත් එකෙකු බව ඒ පක්ෂයේම ප්‍රභලයකු අපහා පැවසීය.

බල ලෝභි කාලකන්නි දේශපාලකයන් නිසා මේ වනවිටත් රට ක්‍රමයෙන් ආගාධයට යමින් ඇත . ජනතාව කසාය බි ගොළුවන් සේ සිටිනනිසාම පාලකයන් මෙසේ පිනුම් ගසමින් ජනතාව දිනපතාම හිගමනයට තල්ළු කරමින් ඇත. දැන ඇත්තේ මෙවන ජනතාවිරෝධි මාවතකට රට ගෙනයාම සුදානම් නන් මෛත්‍රි ගේ ඒ නින්දිතක්‍රියාවට විරුද්ධව දිවිහිමියෙන් පාරට බැස මුන්ව එලවීමයි.

ඒ සදහා ජනතාව දැන්මම පෙල ගැසිය යුතුය.

 

අජිත්……


Spread the love

Leave a Comment

You may also like