උණුසුම් පුවත්

ගෝඨාභය කැලිෆෝනියා අධිකරණය හමුවට කැදවයි.

Spread the love

ශ්‍රි ලංකාවේ යුක්තිය පසිදලන්නේ තරාතිරම ,වත් පොහොසත්කම්,හා බලය පිලිබදව වුවත් ලෝකයේ දියුණු රටවල එසේ නොවන බව ඊයේ තහවුරු විය.

මේ වනවිට තම රටට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ වෙත කැලිපෝනියා අධිකරණයක් විසින් මිනිමැරීම හා අපරාධ තොරතුරු වසන් කිරීම යන යෝදනා මත එරට අධිකරණයක ඔහුට විරුද්ධව නඩු පවරා ඇත.

තමා පදිංචි තම රටට ගෝඨාභය ගොස් ඔහුගේදිට්යනිය හා බෑනනවන හමුවී ඔවුන් සමඟ සිටින ගෝඨාභය ලාංකිකයෙකු සමඟ සුපිරි වෙළද සැලකට රාත්‍රි ආහාරය ගැනීමට ගොස් ඇත.

ඒ වස්ථාවේ දී තම රටේ නිතියානුකෑල පුරවැසියකු වු ගෝඨාභය රාජපක්ෂ වේතට පැමිණි කැලිපෝණියා අධිකරණ නිලධාරින් අධිකරණයේ පිනි සිටීමට කැතවීමේ නියොගයක් භාරදී අතසන් ලබාගෙන ඇති බවට අපවෙතට තොරතුරු වාරතාවේ. ඒ අවස්ථාවේඉ ගෝඨාභය වේතට අධිකරණයේ කැදවීම නියෝගය වු සිතාසිය නිතියානුකූලව භාර දුන් බවට මේ වනවිටත් වාර්තා වීඇත.

ඉතාම කිර්තිමත් මාධ්‍ය වේදියකු වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගෝඨාභය විසින කලබව ශ්‍රිලාංකියන් සියල්ලම දන්නා දෙයකි. ඊට ප්‍රධාන අම හේතු ගනනාවක් ඇතත් රාජපක්ෂ පාලන කාලය තුල දි ගෝඨාභලාට ඉහලින් පියාභන කපුටන් පවා මරාදැමු නින්දිතම යුගයක් බව ඉතාම වගකීමේ අප්ටද පැවසිය හැකිය.

ලසන්ත වික්‍රමතුංග මහතා ගේ දියණිය වන අහිංසා වික්‍රම තුංග දියණිය සිය පියා ගේ මිනිමැරුමේ ප්‍රධාන චුදිතයාට විරුද්ධව කැලිෆෝණියා අධිකරණයේ පැවරු නඩුවක ප්‍රථිඵලයක් ලෙසට ගෝඨාව අධිකරණයට කැදවාඇත.

මෛත්‍රිපාල නැමති ශ්‍රිලාංකාවේ නින්දිතපාලකයා ගේ ගජමිතුරකු සේම මෛත්‍රි ගේ දියණිය ගේ ආදර වන්තයන් සියල්ලම මරාදැමු මිනිමරුවාත් අනි කිසිවකු නොව ගෝඨාභය රාජපක්ෂම බව මියගිය වුන් ගේ පවුලේ අයවලුන් පවසාඇත.

ශ්‍රි ලාංකීය ජනතාවට යුක්තිය නිසිලෙසට ඉටුවීමට නම් දේශපාලකයන් මෙ රටින් යායුතුය. ශ්‍රිලංකාවේ අධිකරණය පිලිබදව ජන්තාවට කිසිදු විශ්වාසයක් නොමැත්තේ මේ වනවිට අධිකරණයේ සිටින සමහර විනිසුරු වරුන් විනිසුරු සොරුන් වීම නිසාමය. ඒත් සම්හර නිතිගරුක ,යුක්තිය නිතියානුකුලව පසිදන් අයවලුන් පවා තමාට තම ස්වාධීණව සේවාව කිරීමට නොහැකිව සේවයෙන් විශ්‍රාම ගෙන ජීවිතය ගතකරමින් සිටීම ලාංකීයන් ගේ අවාසනාවකි.

කෙසේ වෙතත් මේ වන්විට ගෝඨාභය කැලිෆෝනියාවෙන් පිටවීමට නොහැකිය ඉතාම අසරනව ඉදිරි දිනකිපයට මුහුණ් දීමට සිදුව ඇත.

ශ්‍රි ලාංකීය සමස්ථ ජාතියම ඇමරිකානුරජයට ස්තුතිකලයුතුය අපේ රටේ යුක්තිය බල්ලා ගේ අධෝ මුඛයේ ගසා නඩුඅහන – හඩුකාරයන් සේ නොව ලෝකයේ නිතියේ අනික් රටවල නිතියට ඉහලින් කිසිවකුත් නැත. දැන්වත් සිරිපාලලා රනිල්ලා යුක්තිය පසිදලීමට මැදි නොවී ඊට ඉඩ දිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like