රටේ නායකයා යනයන තැන කවි, සිංදු කියයි ,අගමැති ජනතාව කන බොන හැටි ගැන නොව වයි-ෆ්යි ගැනම කතාකරයි. ජන්තාව ගේ විපක්ෂ නායක බොක්සින් ගසමින් තිරිහන් වීමට වෙර දරයි………………ජනතාව එදා වේල නොකා පාට පාට පිල් බෙදී බදු ගෙවමින් උන්ව නඩත්තු කරන අරුම පුදුම රටක් …..මේක ඕයි……!!
(මෙම අදහස හා නිර්මාණය ෆේස්බුකුපුටා ගැනීමකි. )