උණුසුම් පුවත්

අගවිනිසුරු කේ ශ්‍රී පවන් පෙබ. 28 විශ්‍රාම යයි. මිළඟ අගවිනිසුරු කවුද ?

Spread the love

ශ්‍රීලංකාවේ 43 වන අගවිනිසුරුධුරයට පත් කේ.ශ්‍රී. පවන් මහතා මේමස 28වන දින තම සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. මීලඟට පත්වෙන 44 වන අගවිනිසුරුවරයා කවරෙක්ද ‍යන්න පිලිබදව සමාජය වෙනදාට වඩා පුදුමාකාර උනන්දුවක් පවති
මේ සදහා ජේෂඨත්වයෙන් මීළඟට සිටන ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්ච්චයකාර වරුන්ගෙන් කෙනෙකු පත්කිරිමට ව්‍යවස්ථාදායකයට සිදුවේ.


Spread the love

Leave a Comment

You may also like