උණුසුම් පුවත්

අල්ලස් කොමිසම හෙළුවෙන් වේදිකාවට නගී………………..අල්ලස් කොමිසමේ උත්සවයට අල්ලස් නඩු තියෙන උන්ටම ආරාධනා කරලා, උදේ , දවල් කෑම වියදම පමණක් රුපියල් ලක්ෂ 77 ක් පුදුම රටක්………..?

Spread the love

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පිහිටවන් ලද ස්වාධීන කොමිෂන් සභාවලින් රටේ අල්ලස් දුෂණය වැලක්වීමට විශේෂ වු බලතල ඇත්තේ අල්ලස් දුෂණ විමර්ෂන කොමිසමටය.

අල්ලස කොමිසම මුළු මනින්ම ස්වාධීන අයතනයකි කුමන හෝ දෙශපාලකයකු ගේ සම්බන්දයක් ඊට නොතිබිය යුතුය .

ඒත් මේවනවිට ලංකාවේ අල්ලස්කොමිසම මුළු මනින්ම නිර්වස්ත්‍ර වුයේ අදයි.

දැන් රටේජනතාව ඉදිරිපිට අල්ලස කොමිසම හෙළුවෙන් සිට ගෙන ඇත. රජපක්ෂලා ගේ වනචර දශකය තුල කල කි දෑ සියල්ලටම මේ වනවිට අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති නමුත් අද ෂැන්ගිල්ලා හෝටලයේ පැවති ” සුපිලිපන් ” හෙළුවට ප්‍රධාන අරාධිතයන් වුයේ අල්ලස් චෝදනා තම බිරිදට දරුවන්ට හා සහෝදරයන්ට තිබෙන මහින්ද රාජපක්ෂ හා  තමාගේ අනුදැනුම ඇතිව තම මාණ්ඩලික ප්‍රධානිය අල්ලස ගත්විට ඇල්ලු නඩුව තිබෙන මෛත්‍රි පාල සිරිසේන හා පාරලිමේන්තුවේ පට්ටම හොරුන් 225 දෙනම මේ හෙළුව පෙන්වීමට ඇරයුම් ලබා තිබුණි.

රටේ ජනතාව ගේ බදු මුදලින් නඩත්තුවෙන මේ කොමිසමේ හෙළුව බැලීමට පැමිණි හොර හැතිකරයට ෂැන්ගිල්ලා හෝටලයෙන් උදේ, දවල් කෑම සැපයිමට රුපියල් ලක්ෂ 77 ක් ගෙවා ඇත.

අහිංසක ජනතාව නොකා නොබී ගෙවන බදු මුදල් වලින් මුන් කරන විනාශයට රටේ මීහරක් වැනි ජන්තාවක් සිටීම දේශපාලක්යා ගේ වාසනාවකි.

වෙනත් රටක් දි මේ ආකාරයේ රටේ සල්ලි හොරාකාපු හොරුන්ව ෂැන්ගිල්ල ගෙනවිත් උත්සව පැවැත්තුවා නම් රටේ ජනතාව පාරට බැස උන්ට අසුජි ගසනවා නොවනු මානය .

ඒත් කිසිකලෙකත් ශ්‍රි ලංකාව නැමති අමුතු ඇටේ එවනි දෙයක් නම් නොවන බව සහතිකවම කිව හැකිය.


Spread the love

Leave a Comment

You may also like