මෛත්‍රිපාල සිරිසේන ගේ දෙටු දියනිය වුත් තිලින සුරන්ජිත් ගමගේ ගේ නිතියානුකූල විවාහක බිරිද වුත් චතුරිකා සිරිසේන මේ වන විට පවත්වන අනියම් සම්බන්දකම් නිසාම තිලිණ ගමගේ විසින් දික්කසාද කිරීමට තිරණය කොට ඇති බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග යකින් දැන ගැනීමට හැකිවිය.
චතුරිකා සිරිසේන මේ වනවිට මේජර් ජනරාල් ශවින්ද්‍ර සිල්වා සමඟද ඉතා රහසිගත සම්බන්දයක් පවත්වන බව දැන ගැනීමට ඇත.
මෛත්‍රිපාල සිරිසේනට එදා සිටම අපි කිවේ බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් කියාය ඒ වෙනතක් නිසා නොව මෛත්‍රි රටේ ජනතාවට හැදියාව ගැන කීමට පෙර තම පවුල තුලින් ඒ හැදියාව ආදර්ශය දිය යුතුය ඒ රාජ්‍ය නායකයා ගේ වගකීමය.
චතුරිකා පවත්වන අනියම්ප්‍රේම සම්බන්දකම සියල්ලම මේ වනවිට මෛත්‍රි දැන සිටියත් පියකු ලෙසට ඔහුට අවවාද කිරීමට හෝ නොහැක්කේ තමාටද මේ වනවිට අනියම් සම්බන්දතාවක් ඇති නිසා බව ජනාධිපති නිලනිවසේ සේවකයන් පවසයි.
චතුරිකා සිරිසේන මේ වනවිට තිලිණ ගමගේ ගෙන් වෙන්ව සිටි තිලිණ වැඩිවශයෙන්ම දැන් සිටින්නේ කොමිස්මුද්ල් ලෙසට හමුවු රෝයල් ගාඩ්න්ස් එපාට්මන් එකේය .
පසුගිය දිනක තිලිණ හා චතුරිකා තමාවෙතට ගෙන්වු ජනාධිපති කියා ඇත්තේ ජනාධිපති වරණය ඉවෙර වෙන තුරු දෙන්නා විවාහයෙන් වෙන් නොවන ලෙසයි ඊට තිලිණ ද එකගවීඇත.
තිලිණ හා චතුරිකා දෙදෙනා නිසා තමා ගේ ජනාධිපති සටන බාල නොකරන ලෙසත් තමා ගේ ප්‍රතිවාදින් එක හෙලාම මෙය ආයුධයක් කරගන්න බව වැඩිදුරටත් මෛත්‍රි පවසාඇත.
චතුරිකා පවත්වා ගෙන යන ඇඩ්වටයිසින් ඇන ඉන්වෙස්මන්ට කොම්පැණියේ කාලයක් සේවය කරන ජනක ලියන ගේ සමඟ ඉතාම ප්‍රසිද්ධියේම පෙනිසිටීමට මේ වන විට චතුරිකා පටන් ගෙන ඇත.
තිලිණ් ගෙන් වෙන් වේ ජනක ලියන ගේ සමඟ ස්ථිර ලෙසටම විවාහ වෙන බැවු චතුරිකා ගේ මිතුරියන්ට පවසා ඇත.
අයා ලේ යන චතුරිකාව තියා ගැනීමට තමාට කිසිදු වුවමනාවක් නැතිබව තිලිණ මේවන විට සෑම කැරොකේ ශාලාවලිදී පැවසීම තවත් විශේෂත්වයකි.