උණුසුම් පුවත්

බැසිල් ගම්මන්පිල්ලට හා විමල්ට කුණුහරුපෙන් බැන වැදී එලවාදමයි .

Spread the love

“තමුසෙලා හිතන් ඉන්නෙ ලංකාවේ තවත් ජාතිවාදය මාර්කට් කරන්න පුලුවන් කියලද ඔයි…” මගෙන් ……..******කා ගන්නැතුව ඔය දෙනනම මෙතනිනින් යනවා.

මේ……ඔයි…තමුසෙලා දෙන්න මීට පස්සේ ඒකාබද්ධ විපක්ෂයට එන්න ඔනි තනි පක්ෂ විදිහට නැතුව ගහේ පිලල් අතු වගේ මෙතන ඇවිත් අපිව නැතිකරනවා…..

මෙ….මහහත්ත යෝඔහේ කියන විදිහට අපි වැඩ කරන්න ලැස්ති නෑ. මේ රටේ මටත් විමල්ටත් විශාල ජනතාවක් ඉන්නව ඔයාට ඔනි …කියනවාත් සමගම වපිය *****තොගේ කට කියා ගම්මන් පිල්ල දෙසට පැන්න බැසිල්ව නතරකරේ මේ සියල්ලම අසාසිටි මහින්දයි.

මේත් සමගම ගම්මන් පිල්ල දෙසට හැරුන මහින්ද මීට පස්සෙ ඔය දෙන්න වෙනම පක්ෂ විදිහට එනවානම් විතරයි අපි එකට වැඩ කරන්න පුලුවන් .

ඔයාලට ඉන්න ඔය ජනකාය එක්ක ඒකට එන්නකෝ මටත් ආසයි බලන්න …එත් සමඟම නැගි සිටි විමල් වීරවංශ මොහොතක් බලා සිට නැගිට පිටවයාමට සැර සෙන්න විටම ගම්මන්පිල්ලද ඔහුව අනුගමනය කරමින් මහින්ද ගේ සාකච්චාවෙන් යන්න ගියෝය.

ඒත් සමඟම කතාකල මහින්ද සියලුම දෙනාට කීවේ බැසිල්ට මේ සියල්ලම මම භාර දී තිබෙන නිසා බැසිල් සමඟ එක්ව වැඩ කරන ලෙසටයි. මහින්ද නිකම්ම නොව එවනි කතාවක් කීවේ ගෝඨාට කඩේ යන තවත් කොටසක් සිටින බව ඉලක්ක කර ගෙන බව උනුන් කතාවිය.

මින්පසුව ගොම්මන් පිල්ල ගේ හා විමල් ගේ හෙළුව රටටම දැක ගැනීමට හැකිය.


Spread the love

Leave a Comment

You may also like