යහපත් යැයි කියා ජනතාව පොලොන්නරුවේ උපන් දුප්පත් ගොවියකු රජකමට පත් කොට මේ වනවිට අනීක පිඩාවන් විදිමින් සිටි.
ඔක්තොබර් 26 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් කොට රටටත් ලොකයාටත් තම හෙළුව පෙන්නු මෛත්‍රිපාලට හොද පාඩමක් ඉගැන්නුවේ වෙන කිසිවකු නොව රටේ අසවිනිසුරු වරයායි. එ නිසාම රටේ උත්තරීතර අධිකරණය තමාගේ සරම අස්සේ දමාගැනීමට මේ වනවිට නොකරන දෙයක් නැත.
මෛත්‍රි ගේ ප්‍රධාන වනදිබට්ටයා වී රටේ ජනතාව ගේ විහිළු කාරයකු වී සිටින එස්.බී කියන ආකාරයටම ලබන දෙසැම්බර් වෙනකොට ආණ්ඩුව විසුරවා දැමීමට සියල්ලම සුදානම්ය.
රටේ නිතිය බල්ලගේ අධෝමාර්ග ගැසිය හැකි විනිසුරන් ලංකාවේ නැතුවා නොවේ.
මේ වනවිට දීපාලි විජේසුන්දර ලවා කලයුතු සියල්ලම සාකච්චා කොට අවසන්ය.
ඇවන්ගාට් නඩුවේ සැකකරු ගෙන් සල්ලි හා පවුලේ උනෙක්ක එකට ලැග විනෝද වු විජේදාස රාජපක්ෂ , සරත් එන් සිල්වා , දීපාලිව අගවිනිසුරු අසුනේ හින්දවා තමාට ඔනි කරන තින්දු ලබාගැනීමේ සියලුම කුමන්ත්‍රණ් මේ වනවිට අවසන්ය දැන් මෛත්‍රි හා පිරිස බලන් ඉන්නේ ඒ දින උදා වෙන්කන් බව අපගේ ඔත්තුකරුවන කියා සිටී.
මේ කුමණ්ත්‍රණයට ප්‍රධානම හා ආසන්නම හේතුව වීඇත්තේ මෛත්‍රිට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමට එ.ජා.ප.ය සුදානම් බව එ.ජාප.යේම ප්‍රභලයකු මෛත්‍රි වෙතට සියල්ලම සැලකිරීමය ඔහු ඒ පිලිබදව හඩ පටයකම නවීන තාකෂණය ඔස්සේ රෙකෝඩ් කරන ලද එකක් මෛත්‍රි අතටම ගෙන ගොස් දීම නිසාම මෛත්‍රි මේ වනවිට රනිල් සමඟ දැඩි වෛරයකින් පසුවේ.
ඒ හඩ පටය පසු ගිය දිනක මෛත්‍රි හා තවත් කීප දෙනෙක් ඇසීමෙන් පසුව මෙම දීපාලි අගවිනිසුරු කිරිමේ මෙහෙයුම ඇරබීමට එස්.බී. කතා කොට සියල්ලම සුදානම් කොට ඇත.
ශ්‍රි ලංකාවේ අහිංසක ජනතාවට නැවත් සැරයක් පිස්සෙක් රජකරවු විපාකය විදීමට සිදුවනු ඇත.
මේ මෛත්‍රි නැමති පිස්සු ජඩ-පති ගේ බල ලෝභි ක්‍රියාවට ජනතාව එකා මෙන් පක්ෂ පාට පසෙක තබා උත්තර දි මෙවන් පිස්සන් සදහටම මේ මහ පොලොවෙන් අතුගා දැමීමේ මෙහෙයුම දැන්වත් එකා මෙන් ඇරබිය යුතුය.