දේශපාලන

ලංකා දවසේ සිකුරාදා……..ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට පයින් ගසා දීපාලී විජේසුන්දර රටේ අගවිනිසුරුකමට…………?

Spread the love

තම රටේ උත්තරීතර අධිකරණය විසින් ඒකමතිකවම තීරණය කරමින් කියාසිටියේ සිරිසේන ජනාධිපති ව්‍යවස්ථා විරෝධි ලෙසට ක්‍රියාකරන ගොන් වාහේ කෙනෙකු බවය.

වෙනත රටක මෙවනි තීරණයක ලබාදුන්නේ නම මේ වනවිට රටේ ජනාධිපති ජනතාවගෙන් සමාව ඉල්ලා තම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී අහ්මාරයි.

ඒත් අහෝ ශ්‍රි ලංකාවේ කිසිදු කාලයක එවැන්නක නොවන බව නම් සහතිකය.

රටේ ජනතාව මේ සිරිසේන නැමති රාජද්‍රෝහියාගෙන් 2015 ජනවාරි ඉල්ලාසිටියේ රටේ ප්‍රජාතනත්‍රවාදය ස්ථාපිත කිරීමටනම් මුලිකවම රටේ, පොලිසිය, අධිකරණය හා රාජ්‍ය සේවය ස්වාධීන විය යුතු බවය.

ඒටිකට උවමනා වටපිටාව යන්තන් සම්මත කරගැනීමට හැකිවීම ජනතාව ලැබු ලොකුම ජයග්‍රහනයක් කිවහොත් එය සත්‍යකි.

මෙහිදි ජනතාව ලැබු ලොකුම ජය නම් රටේ ප්‍රධාන තනතුරුවලට තමන්ට හිතවත් හෙන්චයියලා පත්කර ගැනීමට නොහැකිවනලෙසට රටේ ව්‍යවස්ථාදායක සභාව පිහිටවීමය

සිරිසේන ජනාධිපතිට දැන් ඇති ලොකුම හිසේ රදේ එදා මේ තමා ගේ එකඟතාවෙන්ම පිහිටුවාගත ස්වාධින කොමිෂන් සභාවනය. මෙන්න මෙ නිසාම තමාට පක්ෂපාති නිතිවිරෝධි තීරණ කිසිවක ලියාගැනීමට බැරිව සිරිසේන දැන් දෙලවක අතරය.

අගවිනිසුරුවරයා වත් තමාව ඉහලතනතුරකට පත්කලයුතුයැයි නිර්දෙශ නඔඅකරන වට පිටාවක සිරිසේන නැමති ව්‍යවස්ථාවිරොදී ජඩ-පතියා ගේ ඉදිරි සැලසුම කරගැනීමට දිපාලිව රටේ අගවිනිසුරු කමට දැන් දමාගැනීමට වලිකමින් ඇත.

මෛත්‍රිපාල යනු රටේ ජනතාවට හිනහවීමටත් , ලෝක ජනතාවට උපහාස යෙන් ලංකාව දෙස බැලීමටත් උදේ හවස විහිළු සපයන අන්දරේ කෙනෙකි.

රාජපක්ෂලා කොපමන දුෂණ විරෝධිකම් කලත් ව්‍යවස්ථා විරෝධිව මේ ආකාරයට නොකල බව කිවයුතුය.

මෛත්‍රිපාල ජනාධිපති තවත් සැරයක් රටත් , ජනතවත් ලෝකයා ඉදිරියේ බල්ල මාක ඒකට ඇද දැමීමට දිපාලි ජයසුන්දර හරහා සුදානම වෙව්මින් ඉන්නා බව ජනතාවට මතක් කරමු.

මේ වනවිට ජඩ-පති දුරයේ අන්තිම හුස්ම ටික අදින කාලයේත් රටටත් ජනතාවටත් විනයක් කොට ඉතා ඉක්මනින් දේශපාලන කුණු කුඩයට විසි වු විධායක ජනපති කෙනෙක් මෙතෙක් තවම බිහිව නැත.

ජනතාව වෙනුවෙන් අපි අවධාරන යෙන් කියා සිටින්නෙ සිරිසේන ගේ වැල්ලී යන ජඩ-පති දුරයට මුක්කු ගසා ගෙට අනිද්දාම විශ්‍රාම යාමට සිටින දිපාලි විජේසුන්දර තමා ගේ විශ්‍රාම පුර්ව නිවාඩුව ගතකොට යහමින් ගෙදර යනවා මිස සිරිසේන ගේ අසුජි තවරා නොගන්නා ලෙසට.ජනතාව වෙනුවෙන් අපි ඉතා වගකීමෙන් කියාසිටිමු.

අජිත්…..


Spread the love

Leave a Comment

You may also like