උණුසුම් පුවත්

ලැජ්ජහයි මෛත්‍රි…………අධිකරණයෙන් දඩුවම ලැබු ” චුලනන් ද පෙරේරා ” නැමති හොර දෙටුවා ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් කමට පත්කරේ දුවට දැන්වීම ගන්න.

Spread the love

ශ්‍රි ලංකා ඉතිහාසයේ දුෂිතම රාජ්‍ය නිලධාරින් දෙදෙනෙක් විය එවකට රාජපක්ෂලාට යහමින් හොරාකෑමට මුදල අමාත්‍යංශයට පත්කල පී. බී.ජයසුන්දරය. පී.බී ව කිසිම රජයේ ආයතනයකට කිසිදු තනතුරක් සදහා පත නොකලයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ්වායෙන් ඒකමතික තීන්දුවක් ලැබුණි.

ඒ වනවිටත් රාජ්‍ය ආයතන වලින් අතිදුෂිතම රාජ්‍ය ආයතනය වු රේගුව තුල එලිපිටම අල්ලස්ගැනීම සිදුවිය. ඒතත්වය කොතෙක්දැයි කිවහොත් රේගු නිලධාරියකු අල්ලස් සිද්ධියක් මුල්කොට ගෙන පාතාලයෙන් වෙඩිතබා මරාදැමීම දකවාම දිව ගොස් තිබුණි.

ඒ සියලුම අල්ලස් පිටුපස සිටියේ ශ්‍රි ලංකාරේගු අධ්‍යක්ෂක ජනරාල් චුලානන් ද පෙරේරාය. චුලානනද පෙරේරා යනු සාමාන්‍ය අල්ලස ගැනීමක් නොකල රටේ ජනතාව ගේ ධනය එකවරම කෝටි ගනනින් ගිල දැමු මොහු රාජ්‍ය ද්‍රෝහියෙක් යැයි කිවහැකිය.

එහෙවු උන්ව සොයසොයා තවත් රටේ වගකිවයුතු තැන් වලට පත් කරන්නේ වෙනෑකෙකු සොයා ගැනීමට ශ්‍රි ලංකාවේ නොමති නිසාදැයි අපි මෛත්‍රිපාල ජඩ -පති ගෙන් විමසා සිටිමු.

මේ වන විටත් චුලානන්ද පෙරෙරා නැමති බුවල්ලා නැමති අතිඋ දුෂිත විශ්‍රාමිකයාව මෛත්‍රි ගේ දුව ගේ උවමනාව මත ලේකම් කමක් දී ක්‍රිඩා අමාත්‍යංශයට දමා ඇත.

ක්‍රිඩා ඇමති හරීන් ඉතාම දක්ෂ තරුණ ජවයක් ඇති අයෙක් වුවත් ඇමතිවරයාට කලහැකි කිසිවක් නැත ඒ චතුරිකා දුව ගේ ඇඩ්ව ටයිස්න් සමාගමට ක්‍රිඩා අමාත්‍යංශයේ සියලුම ප්‍රචාරක අවස්ථාවන් දෙන නිසාම චුලානන්ද නැමති පට්ට හොරා මේ වනවිට මෛත්‍රිලාගේ පවුලේ හිතවතෙකි.

මෛත්‍රි නැමති ජඩ-පතියා රටට කර ඇත්තේ සුළුපටු විනාශයක් නොවේ රටේ ක්‍රිඩාව යනු රටේ දුවාදරුවා ගේ අනාගතයයි. ඒ ක්‍රිඩාව ගනිකා වෘතියේ යෙදවීමට මෛත්‍රි තිලන්ක සුමතිපාල නැමති බුකිකරුවා පත් කොට ක්‍රිකට් ක්‍රිඩාව දැන් වලදමා අවසන්ය.

ඊට නොදෙවනි ආකාරයට දැන් වල දැමීමට යන්නේ මෙතෙක් කලක් ඉතාම හොදින් පැවති මෝටර් ධාවකයන් ගේ ක්‍රිඩාවය.
ඒ චුලානන්ද නැමති රේගුව කාපු හොර තක්කඩියා හරහාය. චුලානන්දට තවත් රට කන අපුරු උලමෙක් හමුවීමත් පුදුම සහඟතය. හේ නමින් ඒ.ආර්.එම්. සී ක්‍රිඩා සමාජයේ සභාපති දිනේෂ් ජයවර්ධනය. දිනේෂ් ජයවර්ධන් ගේ ප්‍රධානම රාජකාරිය චුලානන්ද ගේ පුරුෂ ශක්තිය වැඩවීමට අවශ්‍ය රුසියානු ගනිකාවන් සැපයීමය.

රටේ බැලු බැලු හැමතැනම දුෂණ්ය ,වංචාව ඉහවහ ගොස් ඇත්තේ එදා රේගුව හොරාකාපු චුලානන්ද පෙරේරලා වැනි පාහරයන්ට කිසිදු නිතියානුකුල දඩුවමක් නොකර උන්ව නැවතත් තවත් ඉහලට ඔසවා තැබීම රටකට දෙන ඉතාම නරක් පුර්වාදර්ශයකි.

කෙසේ වෙතත් රටේ නිතිය ක්‍රියාත්මක නොවී හොරාලෙකමා වෙනවානම ජනතාව කලයුත්තේ හොරා පන්නාදමන තුරු පාරට බැස එලවාදැමීමය.


Spread the love

Leave a Comment

You may also like