වෙනත්

මට නොකියා මදුෂ ඇල්ලීමට ගියේ ඇයි…? පොලිස්පති ගෙන්නා ජනාධිපති මෛත්‍රි යකා නටයි.

Spread the love

” සර් මම හිතුවා ආරක්ෂක ලේකම් තුමා සර්ට කියන්න ඇති කියලා”

රටේ ජනාධිපති වරයාට අපරාධ මැඩලීමට තියෙන උවමනාව හා ඒ වෙනුවෙන් ඔහු කරන මැදිහත් වීමම ජනතාවට මේ දෙබසින්ම ඉඅතාම හොදින් වැට හෙනු ඇත.

පසුගිය වනචර දශකයට වඩා ඉතාම හොද විනය ගරුක රටක් අපෙක්ෂාවෙන් 2015 ජනවාරි 08 වන දින් රටේ ජනතාව හා රටෙන් පිට සිටින් රටට ආදරේ කරන ජනතාව එක්ව පොදු අපෙක්ෂකයෙකු ලෙසින් කරලියට ගෑනා මෛත්‍රිපාල ජනාධිපති විසින්ම එදා පැවති රජයේ කල දුෂණ හා මිනිමැරුම් ,වංචා,පිලිබදව ජනතාව දැනුවදැනුවත් කලේම මෛත්‍රි විසිනි.

එහෙව් මෛත්‍රි ඉතා ඉක්මනටම ආපසු හැරී රාජපක්ෂලාට නොදෙවනි ලෙසට හොරාකෑමට තම දියනියට හා බෑනාට හා පුතු දහම්සිරිසේනට හා මල්ලී ඩඩ්ලිට අවස්ථාව ලබාදී ඇත.

දැන් මෛත්‍රි අංශක 360 ඒකවරම අනික් පසට කැරකී මිනිමැරුම්, පාතාල කොල්ල කෑම ඒසියල්ලටම උන්ට අවස්ථාව දෙමින් නීතිය බල්ලට දමා ඇත.

මාකදුරේ මදුෂ ට විදෙශගතවීමට සියල්ලම සකස් කොට දී ඇත්තේ අනකිසිවකු නොව ලක්ෂ්මන් යාපා බවට මේ වනවිට තොරතුරු ලැබෙමින් ඇත.

මාකදුරේ මදුෂ හා අනිකුත් පාතාලේ මැඩලීමට ජේ. නි.පො.ප ලතීෆ් කිසිවකුටත් හොරාපොලිස්පති ගේ හා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමතියෙන් වහාම ලද ඔත්තුව ක්‍රියාත්මක නොකර රටේ පල් හොරෙකු ලෙසට දැන් හන්වඩු ගැසී සිටින් මෛත්‍රිපාලට කීවානම් මේ වනවිට මදුෂලා පිටවීමට අවශ්‍ය ආරක්ෂක පියවරවල් ර්‍ගෙන හමාරය.

මෙන්න මේ නිසාම අද පොලිස්පති කැදවා මෛත්‍රි බුරා ඇත්තේ එයට බව දැන් ජනතාව ඉතාම හොදින් වටහා ගත යුතුය.


Spread the love

Leave a Comment

You may also like