උණුසුම් පුවත්

ඌවේ ඉස් ගෙඩියා එලවා දමන්නේ කවදාද ….?

Spread the love

කලයක් වැනි ඔළුවක් ඇති, මහාමේර පර්වතය තරන් බඩක් ඇති ඒත් ඔළුවේ නොවැඩුන මිනිස් මොළයකින් යුක්ත චාමර සම්පත් දසනායක නැමති කාලකන්නි මහ ඇමතියා ඌවේ ජන්තාව පැන්නීමට තවමත් නොසිතනවානම් ඒ ඔබට නොව ඔබේ චුටි දරු පැටියා ගේ අනාගතයට කරනු ලබන මහා අවාසනාවන්ත තත්වයකි.

වරෙක් පාසැල් විදුහල පතිනියක් ගෙන්නා දණගසා වැදීමට නියෝගකල මෙවනි කාලකන්නියන් ගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක් දැයි අපට නම් නොසිතේ .

ලිං මැඩි ඉස්සෙක් සේ පසුගිය දිනක පාසැල්ක උත්සවයකට ගිය ඔහුව බුලත් හුරුලු දී පිලිගත් පුංචි මල්වැනි දරුවන්ට දුන්නේ අපුරුම ආදර්ශයකි දරුවා ඉතාම ගෞරවයෙන් බුලත් හුරුල්ලක් දී චාරිත්ත්‍රානුකුලව පිලිගනිද්දී සම්පත් දසනායක නැමති මොලේ නැති කදක් ඇති ලිං මැඩි ඉස්ගෙඩියා එය එක් අතකින් ගෙන සමසථ ළමා පරපුරටම ලා\ංකීය සිරිත් විරිත් පිලිබදව වැරදි වැටහීමක් ලබා දීම තිරිසන් ක්‍රියාවකි.

මොලේ නැති වන්දිබට්ටකන් කරන සම-හරක් විදුහල්පතිලා නුගත් දේශපාලුවන් ගෙන්වා අනාගත පරම්පරාවට දෙන්නේ කුමන ආදරශයක් දැයි අපිට නොතේ රේ. ඒත් ඒ විදුහලපතිලා උන්ගේ බඩ ගෝස්තර වාදය වෙනුවෙන් මෙවනි කාලකනියන්ව පාසැල් වලට ගෙන්වීම ලංකාවේ සුලභ දසුනකි.

දැන් අපිට ඌවේ ජනතාවට කිව හැක්කේ ඔබේ දරුවාට මෙසේ සලකන මෙවන් ගවයන් ට නැවතත් සළු පිලි පොරවා දේශපාලන පොර පිටියට නොදමන ලෙසත් උන්ට පහරදී එලවා දැමිය යුතු බවයි.


Spread the love

Leave a Comment

You may also like