උණුසුම් පුවත්

“තිතට – මත ” තබන……. ජනපති -මෛත්‍රි දුමින්ද සිල්වා සමඟ තවත් සිරකරුවන් 27 කට ජනාධිපති පොදු සමාව දීමටසැර සේ.

Spread the love

මෛත්‍රිපාල සිරිසේන නැමති ශ්‍රි ලංකාවේ ජඩ-පති විසින් ජනතාව ගොනාට අන්දවමින් මතට තිත , මත්කුඩු රටින් තුරන් කිරීමේ වැඩසටහන් යැයි කියා රට පුරා ප්‍රචාරය යවන අතරේම රටටම කුඩු ගෙන්නු බවට ශ්‍රි ලංකාවේම ප්‍රසිද්ධ දුමින්ද සිල්වා නැමති මිනිමරු හා කුඩු ජාවාරම් කරුව ජනාධිපති පොදු සමාව යටතේ තවත් පැය කීපයකින් එලියට දැමීමට නියමිත බවට අපවෙතට තොරතුරු ලැබී ඇත.

භාරත් ලක්ෂ්මන් ප්‍රේම චන්ද්‍රට තවත් පාතාලේ මැරයන් සමග එක්ව වෙඩිතබා ඝාතබ්නය කර එම නඩු විභාගයෙන් පසුව කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලද හා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ යේ ඇපැලෙන්ද එම දඩුවම ස්ථිර වු දුමින්ද සිල්වා ජඩපත්ජි ගේ ජීවිතේ අවසාන ජනාධිපති මුක්තිය පාවිච්චි කොට ඔහුට පොදු සමාවක් ලබාදීමට දැන් සියල්ලම කටයුතු කොට හමාරය.

මෛත්‍රිපාල නැමති ශ්‍රි ලාංකීය ජනතාව ගේ පෙර කරුමයකට පත් කරගත් මොහු එදා සිටම සිදුකලේම සමාජ විරොධි ක්‍රියාවන හා ජනතාවට හානිකරන දේ බැව් කිවහොත් එය සත්‍යය.

මෛත්‍රි තවත් මාස 8 කින් පසු නැවත පොලොන්නරුවට හෝ එසේත් නැති නම කොහෙහරි රටකින් නිකන් ඉන්න දෙනවායැයි කියු රටකට පැන යායුතුය ඒ මන්ද ජනාධිපති මුක්තිය අවසන් වු වහාම ඔහුට ඕනෑවටත් වඩා ව්‍යවස්ථාවිරෝධි නඩු පිට නඩු එන බව සහතිකය.

කෙසේ වෙතත මෛත්‍රි දුමින්ද ගේ පවුලේ අයට හා විශේෂ යෙන්ම ගෝඨා ගේ ඉල්ලිම මෛත්‍රි ඉටු කරනු නොවනු මානය .


Spread the love

Leave a Comment

You may also like