උණුසුම් පුවත්

රටට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ,ජඩ-පති අප්පා ගෙන් දුවට මත්පැන් ලීටර් 10,000 ක් ලඟ තබා ගතහැකි බලපත්‍රයක්.

Spread the love

රටේ ජනතාවට බොරු දෙසාබාන පල්ලෙවත්තේ ගමරාල නොහොත්
මෛත්‍රිපාල සිරිසේන යනු “හක්කේ බුදුරැස් -බොක්කේ දඩමස් ” තියා ගෙන ජනතාවට බුදු බන කියමින් සිටින පල් බොරුකාරයෙකු බව දැන් රටත් ලෝකයත් ඕනෑවටත් වඩා හොදින් දනී.

රටතුල මත් කුඩු ජාවාරම කිසිකලක නොවු ආකාරයකට වැඩිවී ඇත්තේ දේශපාලකයන් ගේ සම්බන්දය නිසාම බවට ලංකාවේ ඕනෑ තරන් සාක්ෂි ඇත.

එහෙව් ජඩ-පති මේ වනවිට නන්දොඩවමින් ඉන්නේ තමා හැර අනික් රටේ පාලකයෝ සියලුම දෙනා ඉන්නේ කුඩුකාරයන් ,බාර්කාරයන් සමඟ බවයි.

මෙහෙම කියන මෛත්‍රි රටේ ජනතාව මීහරක් කියා සිතා තම දියනිය චතුරිකාට පොලොන්නරුවේ අහිංසකයන්ට මත්පැන පෙවීමට දිනකට ලීටර් 10,000 කට නොවැඩි ප්‍රමානයක් අලෙවි කිරීමට බලපත්‍රයක් ලබාදී ඇත.

දැනට චතුරිකාට ලබාදී ඇති මත්පැන බලපත්‍රය රටේ වෙනත් කිසිම හෝටලයකට හෝ වෙනත් කිසිවකුට ලබා දී නැත.

මෙන්න මේ නිසාම තමා අපි දිගින් දිගටම මෛත්‍රි නැමති රටේ ජඩ-පතිට අභියෝග කරන්නේ මොහු ජනතාව ගොනාට අන්දන කපටි නරියෙක් බවයි.

මෙවනි බලපත්‍රයක් තම දියනියට ලබා දී නොමතිනම් අපිට විරුද්ධව නඩුපැවරීමට ඔහුට අයිතිය ඇති බව පවසමින් අභියෝග කරනුයේ මේ නිසාය.

ඇයට නිකුත් කොට ඇති බලපත්‍ර විස්තර මෙසේය;…….

1. බලපත්‍ර අංකය : 2748-2746 ර.බී.11 . ටී.බී.

2. බලපත්‍ර හිමිකාරිය : පල්ලෙවත්ත ගමරාළලා ගේ
දර්ශණී චතුරිකා පල්ලෙවත්ත.

3. ලිපිනය: නො: 06, පලමු පටුමග, නවනගරය, පොලොන්නරුව.

4. බලපත්‍රය ක්‍රියාත්මක වන ස්ථානය : නිදස් අරුණ
රෙස්ටුරන්ට්, 23 වන සැතපුම් කනුව බැදිවැව, පොලොන්නරුව,
5. දුරකථන අංකය : 0272225577.

6. ලි.ප අංකය: එ.වී122949

7. එකම අයිතිකාරිය හෝ කොටස් හිමිකාරිය: පී.ජී දර්ශණී
චතුරිකා

8. හැදුනුම් අංකය: 828034022වී යනුවෙන් මෙම බලපත්‍රය නිකුත් කොට ඇත.

මෛත්‍රි යනු බුදුසරණයි බෝඩ් ගසගෙන හොර හරක් පටවා ගෙන යන හරක් ලොරි කාරයෙකු හා සමාන බව රටේ ජනතාව පවසන්නේ මෙන්න මේ නිසාය.


Spread the love

Leave a Comment

You may also like