දේශපාලන

ලංකා දවසේ සිකුරාදා…………..පොලොන්නරුවෙ ගෙවල් ගානෙ ඇවිද පොටෝ ගහපු තිලිණ ගමගේ මෛත්‍රි ජනපති වු පසු රුපි; කෝටි.5000 ක කොළඹ වජිරමාවතේගෙයක් හදයි……….!!

Spread the love

රටට කප්පරයක් බොරු කියු මෛත්‍රි ජඩ- පති මේ ලිපිය ලියන මොහොතේත් සිංගප්පුරුවේ බැංකු ගානේ ඇවිදමින් තමන් හොරාකාපු සල්ලි තැන්පත් කරමින් සිටි.

තිලිණ ගම ගේ නම් මෛත්‍රි ගේ දිය ණිය චතුරිකා ගේ නිතියානුකූල සැමියාය ( නිතියානුකූල නොවන තවත් 02 ඇත.) තිලිණ හා චතුරිකා දියණියන් දෙදෙනා සමඟ ඉතාම අලපේච්චිත් ජිවිතයක් ගත කලේ පොලොන්නරුවේ වැව පාරේය. ඒ මෛත්‍රි ඇමති කාලයේ උවත් ඒ වනවිට තිලිණට තිබුනේ එකම වස්තුව නිකෝන් 36 කැමරාව පමණි.

මහින්දට දහ වැදුම් වැද මෛත්‍රි යන්තන් තිලිණගේ ස්ටුඩියෝවටපුද්ගලයන් ලියාපදිංචි කරන ඡායාරූප ගැනීමේ බලපත්‍රය ලබාගත්තාය.

ඒ වනවිටත් හරියමන් ආදායමක් නොවු තැන මෛත්‍රි මහින්දට හා ගෝඨාට කනකෙදිරි ගා යන්තන් වැව් සුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තු අරන් දුන්නාය.

ඒ වනතෙක් ම තිලිණ හා චතුරිකා සිටියේ පොලොන්නරුව නවනගරයේ පිහිටි තිලිණ ස්ටුඩියෝවේ උඩුමහලේ යන්තන් අඟල් 12 රුපවාහිනියක් තබා ගෙනය.එදා තිලිණ ගමගේ නොහොත් මෛත්‍රිපාල සිරිසේන ගේ බෑනනුවන් ගේ ආදායම යන්තන් රුපියල් 7000ක් මමණය මාසිකවය.

ඉතාම අග හිග කමින් මිරිකී ජිවිතය ගැටගහ ගත් තිලිණහා චතුරිකාලට කරල් පැහුනේ ලාංකීය 62 දෙලක්ෂයක ජනයා 2015 ජනවාරි 08 වෙනිදා පල්ලෙ වත්තේ කෙලෙහිගුණ නොදත් ජඩ – පති කිරීමෙන් පසුවය.

මෛත්‍රි හා තිලිණ එක්ව මේ වනවිට කොල්ල කා ඇති ජනතා මුදල් ආසන්න වශයෙන් රුපියල් කෝටි 5000 ඉක්මවා ඇති බව තිලිණ ගේ ගැන ඉතා හොදින් දන්නෝ පවසති.

ඇවන්ගාඩ් අධිපති නිශංක සේනාධිපති ගේ ඇවන්ගාඩ් කොල්ලකෑ රටේ සල්ලි සෙවීම නතර කිරීමට තිලිණට චතුරිකා ගේ උපන්දිනය බ්දා ගෙනවිත් දුන්නේ අපුරු තෑග්ගකි. ඒ නවම් මාවත අතිනවීන සුඛෝප භෝගි නිවස 06 යුක්ත් හා නාන තටාංගනයක් 06 වන මහලේ ඇති නවම් මාවතේ නිවාස යේ ඔප්පුවකි . කොල්ලුපිටිය ලිබර්ටි වටරව්මේ පිහිටි නිවාස සංකීර්ණය දුන්නේ චීන සමාගමකි.

මේ වනවිට තිලිණ කොළඹ 07 වජිර මාවතේ ඉදිකරන නිවසේ වටිනා කම රුපියල් කෝටි 2350 ක් කීවොත් ලාංකීය ජ්නතාව පුදුම වේනු ඇත .

මෙ නිවස කාමර 09 කින් හා අති නවීන නාන තටාංගයකින් යුක්තය. මෙහි බිම පිටත් භුමිය සැකසීමට තනකොල ගෙන්විත් ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරිනි.

මෛත්‍රි පාල නැමති පාහර ජඩ-පතියා ජනතාවට බොරු කියමින් තමා තරන් සුද්ධ වන්තයකු ත්වත් ලෝකයේ ඉපදී නැතැයි කියමින යන්නේ ඔහුගේ හදවත දන්න නිසාය.

මෛත්‍රිපාල යනු ” බුදුසරණයි දෙවි පිහිටයි ” කියා ගසා ගත් හොර හරක් පටවා ගත් හරක් ලොරියක් වැනිය.

මෛත්‍රිලා තිලිණලා චතුරිකාලා තවත් මාස 07 කින් පසුව නවතින්නේ කොළඹ 07 වජිර මාවතේ නොව වැලිකඩ එස් වාට්ටුවේ බවනම් ස්ථිරවම කිව හැකිය.  

අජිත්…..


Spread the love

Leave a Comment

You may also like