2015 ජනවාරි 08 වන දින යලි යලිත් සිහි ගන්වන්නේ කෙලෙහි ගුණ්ය නොදන්නා, එදා මෙදා තුර ඉපද ඇතැයි සිතිය හැකි නින්දිතම මිනිසා තෝරා ඔහුව රටේ ජනාධිපති කරවීමයි.
ලෝක ජනතාවගේ සිනහවට හා පිලිකුලට රට ගෙනගිය හා ගෙන යමින් සිටින මේ කාලකන්නි සත්වයා යලිදු කිසිදවසක මේ මිහිපිට පහල නොවේවාය් පතමින් සමස්ථ ජාතියේම එකම පැතුම බව ඉතා සංවේ ගයෙන් සැලකර සිටින වගයි.
විශේෂ ස්තුතිය ලංකා තවෘ නිවුස් වෙත ඡායාරුපය ලබාගැනීම වෙනුවෙනි.