“මු තමයි බොරු අක්කරයක් කියලා මෛත්‍රි එක්ක අපිව ගොනාට ඇන් දුවේ …..” මම කීව මහින්ද ඇහුවෙ නෑ.
අද දින සිදු මේ සිදුවීම තුලින් හෙලිව ඇත්තේ මෛත්‍රි හා ගෝඨා එක්ව මහින්දව ගොනාට අන්දවා ඇති බවයි.
බැසිල් කියා ඇත්තේ මින් පසුව ගම්මන් පිල්ලලා ,විමල් වීරවන්සලා පොහොට්ටුවට එක් වෙන්වානම් ඔවුන් පැමිණිය යුත්තේ කුඩා පක්ෂයක් ලෙසට මිසක් එකාබද්ධ සංවිධානයක් ලසට නොවන බවකි.
ඊට හේතුව මේවන විට ඇමරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව විසින් බැසිල්ට හා ගෝඨාට එරෙහිව පවත්වනුලබන රාජ්‍යක පෙරලීමට කුමන්ත්‍රණය කිරීමේ හේතුව මතය.
මේවනවිට පොහොට්ටුවේ නටුව වන බැසිල් කැඩීඇතිබැවින් බැසිල නැතුව පොහොට්ටුව පරවෙන් බවනම් සත්සුදත් සේ පැහැදිලිය.