උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජනපති අනුරට වතු කරයෙන් ඉහළ පිළිගැනීමක්

Spread the love

අද (11)දින උදෑසන ජනපති අනුර කුමාර දිසානායක නානුඔය රැදැල්ල ප්‍රදේශයේ පිහිටි වතුවල සේවය කරන වතු කමිකරු ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡාවක නිරත විය.

එම වතු කම්කරුවන් ජනපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබීය.සිය වැටුප වැඩි කිරීමට මැදිහත්වීම ගැන ඔවුන් ජනපතිවරයා වෙත ස්තූතිය පුද කරනු ලැබීය.මෙතෙක් කාලයක් මධ්‍යම කඳුකරයේ දේශපාලනය තුළ සිංහල දේශපාලඥයකු හට ජනපතිවරයාට තරමේ ඉහළ  පිළිගැනීමක් හිමි වී නැත.එය මෙරට දේශපාලනය තුළ බෙදුම් රේඛාවක් ලෙස පවතින ජාතිකත්වය ඉක්මවා යාමකි.

අද (11)දින උදෑසන ජනපති අනුර කුමාර දිසානායක නානුඔය රැදැල්ල ප්‍රදේශයේ පිහිටි වතුවල සේවය කරන වතු කමිකරු ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡාවක නිරත විය.එම වතු කම්කරුවන් ජනපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබීය.සිය වැටුප වැඩි කිරීමට මැදිහත්වීම ගැන ඔවුන් ජනපතිවරයා වෙත ස්තූතිය පුද කරනු ලැබීය.


Spread the love

You may also like