උණුසුම් පුවත් උණුසුම් පුවත්

ගෝඨාගේ හ⁣මුදා අතකොළුවක් නිදන් හාරා අත් අඩංගුවට ගනී

Spread the love

බෙලිඅත්ත ප්‍රදේශයේ නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ⁣විශ්‍රාමික මේජර් ජනරාල් වරයකු අද (25) පෙරවරුවේ බෙලිඅත්ත පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ⁣බන්ධනාගාරගත කරන ලදැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් සිටින මෙම මේජර් ජනරාල්වරයා කිත්සිරි ඒකනායක නම් අයෙකි.හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබුණි.

අද (25) ⁣දින මෙරට ආරක්ෂක සේවාවට සම්බන්ධ ඡ්‍යේෂ්ඨ නිළධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුව⁣ට ගෙන බන්ධනාගාර ගත කිරීම විශේෂ සිඳුවීමකි.


Spread the love

You may also like