උණුසුම් පුවත් උණුසුම් පුවත්

හිටපු මහ අැමති මහීපාල ඩීසල් ලීටර් ගණන් බීලා

Spread the love

පසුගිය කාලයේ සබරගමුව පලාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද මහීපාල හේරත් 2014 හා 2017 වර්ෂවලට අදාලව ඔහු යටතේ පැවැති අමාත්‍යංශවලින් ඉන්ධන ලී⁣ටර් 3000ක් ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.

ඒ අනුව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මසකට හිමිවන ඉන්ධන ලී⁣ටර් 1700 ඉක්මවා යමින් ඉන්ධන ලීටර් 4700ක් භාවිතා කර ඇති බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ  



Spread the love

You may also like