උණුසුම් පුවත් උණුසුම් පුවත්

තිලිණි ප්‍රියමාලි අත් අඩංගුවට ගනී

Spread the love

පසුගිය කාලයේ ආන්දෝලන සිදුවීම්  වලින් ප්‍රසිද්ධ වූ තිලිණි පියුමාලි නැමැත්තිය හෝමාගම පොලීසිය මගින් අද (27)දින අත් අඩංගුවට ගත් බව  වාර්තා වේ.

තිලිණි පියුමාලි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිළධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට කට උත්තරයක් ලබා දෙන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජේන්ද්‍රා ජයසූරිය තිලිණි පියුමාලි හට නියෝග කර තිබුණි.අද දින එම කට උත්තරය ලබා දීමට හෝමාගම පොලීසියට පැමිණි අවස්ථාවේ ඇය අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි 


Spread the love

You may also like