උණුසුම් පුවත්

කුමාර වෙල්ගම ගේ අල්ලස් චෝදනාවට ඔහුව රිමාන්ඩ් කරන්න-මෛත්‍රි

Spread the love

පසුගිය දිනක කැදවු අල්ලස් විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් සරත් ජයමාන් මහතාට මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී සිටියේ පසුගිය කාලයේ පැවති දේශපාලන වාතාවරණය නිසා කිසිවකුටත් නඩු පැවරීම් නොකරන ලෙසත් එයට අවනත වීම නිසා ජයමාන්න මහතාට ස්තුති කොට ඇත.

දැනට ඉදිරිපත්ව ඇති ලිපි ගොනු පිලිබදව විමර්ශණ තොරතුරු විමසා ඇති ජනාධිපති මෛත්‍රි කියා ඇත්තේ කුමාර වෙල්ගමට විරුද්ධව තවත් අල්ලස් ගොනු ඇති බවත් ඒවාට වහාම ඔහුව අත්වඩංගුවට ගෙන රිමාන්ඩ් කොට ඒ විමර්ෂණයන් හෝ නඩු පැවරීම සිදු කරන ලෙසයි.

ප්සුගිය දිනවල මෛත්‍රි ගේ ඔක්තෝබර් විප්ලවය පොහොට්ටුව නැතිකිරීමට කල කුමන්ත්‍රණයක් බවට ප්‍රසිද්ධියේම කීම නිසා උරනව ඇති ජනාධිපති මෛත්‍රි වහාම කුමාර වෙල්ගමට පාඩමක් උගැන්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටින් බව ඉතාම විශ්වාසදායක තොරතුරු අප වෙතට ලැබීඇත.


Spread the love

Leave a Comment

You may also like