දේශපාලන

දවසේ සිකුරාදා………”ආයේ පොහොට්ටුව්ක් වත්, මහින්දවත් පිපෙන් නෑ, දැන් එයාලට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දාල යන්නත් බෑ, මේ වගේම යු.ඇන්.පියත් දෙකඩ කඩනවා ” _මෛත්‍රි

Spread the love

...” ඔක්තෝබර් 26 සිකුරාදා ඇත්තටම මෛත්‍රි කල දේ මෛත්‍රිම අද කියන්නේ මහින්ද ට අගමැතිකම දුන්නට මම කිව්වෙ නෑනේ පොහොට්ටුවට යන්න කියලා…..”

කොහොමත් මෛත්‍රි මහින්දට කලින්ම අනතුරු අගවලා තිබුනේ පොහොට්ටුවේ කඩලා වීසිකරලා පාරේ රස්තියාදු වෙන්න මම වැඩේ දෙන් බවට .

මෙන්න් මේ නිසාම දේශපාලනය ගැන මෛත්‍රිටත් වඩා ඉවක් තියෙන කුමාර වෙල් ගම කිවේ ආප්ප කාලා අපිව නැතිකරපු එකාට්ව අපි අදුරගන්නැතුව අයෙත් උත් එක්කම යනවන්න් ඒ ගමන ඉතාම අවදානම් බව .කුමාර වෙල් ගම කී ඒ කතාව හරියටම හරිය.

මෛත්‍රිම දැන් කියන විදිහට ජනතාව අතර ඉතාම ඉක්මනින්ම පැල්වුන පොහොට්ටුව ඔක්තෝබර් විප්ලවයෙන් නැට්ටෙන්ම කඩා විසිකල බව ඊයේ මහින්ද අමර වීරට කියනකොට මහින්ද අමරවීර ට කිසිත් සිතාගත නොහැකිව අන්දුන් කුන්දුන් විය.

රටේ ජනාධිපති කියන්නේ මේවගේ ඩීල් කාරයෙක් ,ගේම්කාරයෙක් විතරක් නෙවේ හැරෙන් තැපැලෙන්ම මිනිස්සු පාවාදෙන තිරිසන් මිනිහෙක් බව හදුනාගෙන අවසන්ය.

අමරවීර මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත්වීමට ඒකමතිකව තීරනය කොට අවසන් බව අපි ඉතාම වගකීමෙන් කියමු.

මෛත්‍රිගේ මේවැඩේ ගේමක් වෙන්න බැරිද කියලා ඊළඟට දැනුන කෙනා බැසිල්ය .

බැසිල් අවසන් මොහොත දක්වාම මෛත්‍රි ගේ මේ වැඩේට මේක අපිව නැතිකරන්න කරපු ගේමක් බව අවස්ථා කීපයකදීම කිවාය.

ඒත් විමල්ට හා ගම්මනපිල්ලට ,නාමල් රාජපක්ෂට ඔනි උනේ දැනට විභාග වෙන නඩු ටිකට අනියමින් අධිකරණයට හා පොලිසියට බලපෑමක් කිරීමටය.

කොහොම උනත් දුමින්ද දිසානායක ,ලසන්ත අලගිය වන්න ,මහින්ද අමරවීර මේ සේරමලා මෛත්‍රි හමූනවෙලේ මෛත්‍රි කිවේ ……………………”  ඔන්න දැන් පොහොට්ටුවත් ඉවරයි , මහින්දත් ඉවරයි , තවත් එකක් තියෙනව යු.ඇන්.පිය කඩන එක එකට මම වැඩක් ලැස්ති කරලා තියෙන්නේ ….”.

ඔබතුමාලට ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. මම ලෙකම් කමේ ඉදන් මහින්ද ගේ මේ කැඩිලි බිදිලි ,හා ගැට ගැහිලි අවුරුදු කියක් දැක්කද ඒ නිසා ඔබතුමාලා කලබල නැතුව ටිකක් ඉවසලා ඉන්නකෝ.

දැන් මහින්ද අමරවීරලා හොදටම අදුනගෙන ඉවරයි මෛත්‍රි කියන්නේ කවුද කියල. කොහොම උනත් දැන් මෛත්‍රිත් ඉවරටම ඉවරයි ,මහින්දත් ඉවරයි මෛත්‍රි කියනවා වගේ පොහොට්ටුවේ නට්ටෙන්ම කඩලා පොහොට්ටුවත් ඉවරයි.

මේ වෙන කොට මහින්ද මෛත්‍රි ගේ දෙපතුල ලඟ වැටී තම මංත්‍රිකම  රැක දෙන්න යැයි පිංසෙන්ඩු වෙන තැනටම ගෙනාවායැයි  මෛත්‍රි  උදම් ඇනීම  දෛවෝප ගත සිදුවීමකි.

පොහොට්ටුව කඩන්න ගිය මෛත්‍රිට අන්ත්මේ උනේ ශ්‍රි ලංකා නිදහස්පක්ෂයත් නැත්තටම නැති කිරීමයි.

ඒත් මෛත්‍රි කෙරුවේ අවුරුදු ගානකට මරනින්දේ නිදාගෙන හිටිය අලියන්ට ඔක්සිජන දීලා නැගිට්ටවලා කුලප්පුකරපු එක විතරයි .

මෙන්න මේ නිසා වෙන්න ඇති මෛත්‍රි කියන්නෙ…………” මට දොස්කියන යු.ඇන්.පි. එකේ අයම කවදා හරි දවසක මට පින්දෙයි මම මේ දේ නොකරන්න මොනවද වෙන්නේ කියලා. ……………”

අජිත්……


Spread the love

Leave a Comment

You may also like