ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකල ජනාධිපති සිරිසේන ඔහුට නැති ව්‍යවස්ථාපිත බලයක් මවා ගෙන …”යකෝ මහින්ද කරනකොට කෝ එහෙම බෑ කීවා …………ඒකියන්නේ මටත් පුළුවන් වෙන්න එපෑ. ” කියමින් සිරිසේන මවාගත්ත මහින්ද කෙනෙක් වෙන්න තැට මීම නිසාම රට දින් 50 වැඩ නැතුව අකර්මය විය.
පසු ගිය දින 50 කාලයේ රටට අහිමි වු අලාභය දැනට බිලියන 2.4 බවට ගන්න් බලා ඇත. මින් හැගීයන්නේ කිසිසේත් මේ කාලකන්නියා රට ගෙනයාමට ඉඩ නොදෙනවායැයි කිමයි.
රංගෙබණ්ඩාර ගේ ක්‍රියාව නිසාම අල්ලස දී ම්ංත්‍රිලා බිලිභාගැනීම නතර විය.
එක එල්ලේම මෛත්‍රිපාලට අභියෝග කරන ෆොන්සේකාට හා තමා අලලස් දීමට උත්සහා ගත්බව කියන හඩ පටි මාධ්‍යට නිකුත් කිරීම නිසාම මෛත්‍රිපාල ජනාධිපති මාරන්තික වෛරයකින් පසුවේ.
එසේම අද පාර්ලිමේතුවේ ආණ්ඩුපක්ෂයට ගිය විජිත මුණි සොයිසාටත් ,ඒ.එව් එම් ෆවුසි,හා පියසේනගමගේටත් කිසිසෙත් ඇමති තනතුරු නොදෙන බවට අද රනිල් වික්‍රම සිංහ එවු ඇමති ලැයිස්තුවම නැවත හරවා යවා ඇත.
” මම දැන් නෑ මුන් එකෙකුටවත් පුළුවන් නම් ඒකත් ගනන කිපියවු උසාවි ගිහින්ම එතකොට උන්ට තියන මාස 09 ගෙවිලා යයි මම අයෙ විසුරවනවා……..” බලමු…
මෙහෙම මෛත්‍රි අද පාරම්බාඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇමති ලැයිස්තුව ප්‍රතික්ෂේප කරමිනි.