උණුසුම් පුවත් උණුසුම් පුවත්

සජිත් ගේ හොඳ දිසා⁣වට මැකෝ නිළධාරීන් එරෙහි වේ

Spread the love

සජිත් ගේ හොඳ දිසා⁣වට මැකෝ නිළධාරීන් එරෙහි වේජනාධිපති අපේක්ෂකයන් සදහා නාම යෝජනා බාර ගැනීම සඳහා අද දින මැතිවරණ කාර්යාලයේ පැවති අවස්ථාවේදී සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස එම නාම යෝජනා බාර ගත් නිළධාරීන් වාඩි වී සි⁣ටි අසුන්  පිටුපසට ගොස් යම් යම් උපදෙස් දීමට යාමේදී එම ස්ථානයෙන් ඉවත් කළ බව සජීවී රූපවාහිනී විකාශයෙන් දැක ගත හැකි විය.

ඇතැම් විට සිය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නාගේ උපදෙස් අනුව දිසාව අනුව නාමයෝජනා ඉල්ලුම් පත්‍ර සකස් කළ යුතු බවට ලැබුණ උපදෙස් මත සජිත් ⁣ප්‍රේමදාස එසේ කරන්නට ඇති බව සිතිය හැකිය.මේ වන විටත් ඉන්දියාවේ සිට පැමිණි ගුරුකම් කරන සාමි වරයකු සජිත් ප්‍රේමදාසගේ දෛනික කාර්යයන් සිදු කිරීමේදී නැකත් වෙිලාවන් ලබා දෙමින් අදාල උපදෙස් සපයන බවද වාර්තා වේ


Spread the love

You may also like