උණුසුම් පුවත්

මෛත්‍රි ගේ ” හොර ඇඹෙනිය ” ගේ පිහිටෙන් එයාර් ලංකා අධ්‍යක්ෂක වු සුසන්ත කටුගම්පොල නිති විරෝධිව මැණික් අරන් ලෝකෙ වටේ රවුම් ගහයි.

Spread the love

සජිත් ප්‍රේමදාසට අනුව ශ්‍රි ලංකාවේ එදා මෙදා තුර බිහිව ඇති ඉතාම වැදගත් ජනාධිපති ශ්‍රිමතානන් නම් මෛත්‍රිපාල නැමති පාහර ජනාධිපතියායි. සජිත් කියන ආකාරයේ ” ශ්‍රීමත් ” වන්නේ මෛත්‍රි ගේ කොයි පැත්තදැයි අපි නොදනිමු.

අපි දුටු මෛත්‍රි නම් ” හක්කේ බුදු රැස් …බොක්කේ දඩ මස් ” ගිල ගිලා බණ කියන රටේ විනය හදන්න තටමන පට්ටපල් හොරෙකි.

මෛත්‍රි ජනාධිපති ගේ හොර අඹුව දැන් ජනාධිපති ලේකම් කාර්‍ය්‍යාලයේ ජනාධිපති අතිරේක ලේකම් නිලයෙන් පිදුම් ලැබු හොර අඹුවකි.

ඇය රටේ ප්‍රධාන පුරවැසියාගේ ලේකම්ටත් උඩින් ඉන්න වෙසඟනකි.

ඇය ගේ එකම කාර්‍ය්ය නම් හැටපැනපු මෛත්‍රි සමඟ රති කෙලියේ යෙදීමය ජනාධිපති ලේකම් කාර්‍ය්‍යාලයේ පහත මාලයේ ජනාධිපති ලේකම් වරයාටවත් යාමට නොහැකි එකම කාමරය මේ මෛත්‍රි ගේ දෙවන අඹුවගේ නිල කාමරයයි.

මෛත්‍රි ජනාධිපති ලේකම් කාර්‍ය්‍යාලයට පැමිණ රති කෙලියේ යෙදුනාට අපිට කිසිදු ඊර්ෂියාවක් නැති වුනත් ඒ වෙසඟන මාරඟයෙන් රටේ නමේ අසුජි තැවරීමට කිසිසේත් ඉඩ ලබාදිය නොහැකිය.

ඇයගේ හිතවතෙක් වන නිතිඥ සුසන්ත කටුගම්පොල නැමති පට්ටහොර දෙටුවා මේ වෙසඟන විසින් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙසට පත් කොට ඇත. මු පට්ට හොරෙක් බව ලංකාව පමනක් නොව ඔස්ට්‍රේලිඔයාව ද දනී. සුසන්ත කටුගමපොල ඉමිග්‍රේෂන් වැඩ කරන නිතිඥ යෙකු නිසාම අහිංසක මිනිසුන් ගේ මුදල් අරන් දැන් රජ මඟුල් කන එකෙකි.

සුසන්ත කටුගම්පොල  කුමණ සුදුසුකම් මත මෛත්‍රි ශ්‍රි ලංකා ගිවන් සමාගමේ  අධ්‍යක්ෂකවරයකු  කලාදැයි දැන් අපිට පැහැදිලිය.

තවත් මාස 9 තරම් කෙටි කාලයකදී මෛත්‍රි පාල සිරිසේන නැමති පාහරයා ගේ ජනාධිපති ධුරය නැති වන නිසාම දැන් ටම මෛත්‍රි ගේ හොර ඇඹේය ඔස්ට්‍රේලියාවේ  මෙල්බන්නගරයෙන් අති නවීන පන්නයේ මාලිගාවක් මිලට අරන් දී අවසන්ය.

ඇය හා ඇ ගේ දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ඒමට සියල්ලම සුදානම් කර ඇත්තේ එයා ලංකාඑකේ පිහිටෙන් ඒකේ අවරණය ලබා හොරට ලෝකේ වටේ මැණික් ගෙනියන සුසන්ත කටුගම්පොලය.

මේ පිලිබදව ඉතාම ඉක්මනින් පරික්ෂ්ණයක් කරන ලෙසත් එයාර් ලංකා එකේ බිස්නස්ක්ලාස් වලින් කොපමණ රටවලට සුසන්ත කටුගම්පොල සංචාරය කොඅට ඇතිද  ?     ඒ කුමණ හේතුවක මතද ?   ඉන් එයාර් ලංකාසමාගමට සිදුව ඇති පාඩුව කොපමණද ?         යන්න පිලිබදව වහාම පරිකෂණා සිදුවෙතැයි අපි ඉතා වග කීමෙන් බලා සිටිමු.

මෛත්‍රි ගේ ඇඹේට උවමනා ආකාරයට රටේ ජනතාව ගේ මුදල් වලින් සුසන්තලාට සවාරි ගසා හොර මැණික් රැගෙන ගොස් අසු වු විට මෛත්‍රි ගේ ඇඹේ ගේ නම නොව ලෝකයා කතාකරන්නේ ශ්‍රි ලංකාව ගැනය .

මේ නිසාම ජනතාව ගැන වගකියන මාධ්‍යක් ලෙස අපි අවධියෙන් මේ පිලිබදව තවදුරටත් සොයාබලමින් සිටිමු.


Spread the love

Leave a Comment

You may also like