මේ වනවිට පිස්සු සිරිසේන ගේ තීන්දුව උත්තරීතර අධිකරණය විසිකරයි. ලෝකපුජිත නඩු තීන්දුවක් බව නැවතවරක් යහපාලන යෙන් කියාදුන් තීන්දුවක් .
මේ නඩුතීන්දුව නිසාම මින් පසු කිසිම ජනාධිපතිවරයකුට හිතුමතේ ක්‍රියාකිරීමට නොහැකි බව යලිත් ඉතිහාසගත්වවනු ඇත.
පාර්ලිමේතුව විසුරවාහැරීම ගැසට් පත්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කරන ලදි.