දිනපතාම රටට විහිළු සපයන විහිළුකාර ජනාධිපතිවරයකු පත් කරගත් ජනතාවක් දැන් දුක්විදිමින් කාලය කාදමන ආකාරය ලෝවටම පෙන්නු අපුර්ව මොහොතක්.
නම මෛත්‍රි උවත් හදවතේ හිසිදු මෛත්‍රියක් නොමති පාහරයකුට රටක් ,ජන්තාවක් සමඟ සෙල්ලන් කිරීමට ඉඩදී බලාසිටින් කාලකන්නි ජනතාවක් සිටින රටක් බවත් ඉතා කණගාටුවෙන් කිවයුතුය.
තවත් සුළු මොහොතකින් ශ්‍රේෂ්ඨාධිකර්ණයේ කාමර 502 තුලදි මෛත්‍රි ගේ දේශපාලණ ඉරණමත් විසදෙනු ඇත.