උණුසුම් පුවත් උණුසුම් පුවත්

රනිල් හාමු දඩ බල්ලන් මුදා හැර තිබේ

Spread the love

රනිල් වික්‍රමසිංහගේ දඩ බල්ලකු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දත් විලිස්සා බුරා තිබේ.මේ බිරිල්ල ලේසි පාසු බිරිල්ලක් නොවේ.බල්ලාගේ හාම් පුතා මිනිස් දඩයම් කරුවෙකි.මිනීමරු⁣ මිනිස් ඝාතකයෙකි.සිත් පිත් නැති මෙලේච්ඡයෙකි.මේ ඝාතකයාගේ බලු කූඩුවේ මස් කටු ලොවින දඩ 

බල්ලා මෙසේ බුරන්නට ඇත්තේ හාම්පුතා උසි ගැන්වූ නිසා බව පැහැදිලිය.

බල්ලා රංඟෙ බණ්ඩාරය.මේ බලු රංඟ බණ්ඩාර පවසන ආකාරයට තමන්ගේ හාම් පුතාගේ ධුර කාලය තව වසර දෙකක් දීර්ඝ කළ යුතුය.හාම්පුතාගේ පාර්ශවයෙන් බලු රංඟයාගේ බිරිල්ල ගැන මේ වන තුරුත් නිල ප්‍රකාශයක් කර නැත.එබැවින් අපට සිතන්නට වී ඇත්තේ බලු රංඟයා බිරුවේ හාම්පුතා උසි ගැන්වූ නිසා බවය.

කෙසේ වෙතත් ජනපති රනිල් හාමුගේ ධුර කාලය තව අවුරුදු දෙකක් දීර්ඝ කළ හැක්කේ ව්‍යවස්ථානු කූලව නම් නොවේ.මගෝඩිකමිනි.මදාවිකමිනි. බලහත්කාරයෙනි.

ජනපති රනිල් හාමුගේ ධුර කාලය එසේ අනීතිකව දීර්ඝ කර ගැනීමකට යා නම් ඒ සඳහා සහයෝගය දක්වන දඩ බල්ලන් කිහිප පොළක්ම ආණ්ඩුවේ  සිටින බව පැහැදිලිය.ඒ එකෙක් නීතිපතිවරයාය. 

අභියාචනාධිකරණයේ සභාපති බන්දුල කරුණාරත්න තව බල්ලෙකි.පහල උසාවි වලද නඩුකාර බල්ලන් කිහිප පොළකි.තිලිණ ගමගේ ඒ එකෙකි.ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නද  හමුදාපති විකට විකුම්ද මේ බල්ලන් අතර සිටී.වජිර අබේවර්ධන මේ  බලු රැළේ ඉන්නා තක්කඩි බල්ලෙකි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහගේ බලු රැ⁣ලේ  භයානකම හා තිරිසන් බල්ලන් දෙදෙනා ටිරාන් අලස් ඇමති හා පොලිස්පති සිද්ධාලේප බන්දුය.මුන් දෙන්නාට චාරයක් නැත.හෘද සාක්ෂියක් නැත.තක්කඩි කපටි මෙලේච්ඡයන්ය.නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වියානා ගුණතිලක බල්ලාද රනිල් හාමුට ඕනෑ විදියට කන බොන රෙන බල්ලෙකි.මේ අතරේ හාමු හුරතලය⁣ට ඇති දැඩි කරන බල්ලන් රැලක්ද සිටී. ඒ නර්ස් සමන් ,හිටපු ගවනර් රජිත කීර්ති ,ආශු ,මද්දුම බණ්ඩාර,හල්ලොළුව,සමන් දිසානායක ,සාගල රත්නායක ආදී බලු රැළය.

මේ බලු රැළ ඉන්නේ රනිල් හාමු ගේ මේසයෙන් විසි කරන මස් කටු ලොවිමිනි.සූප්පු කරමිනි.රනිල් හාමු ගේ ජනපති කෑම මේසය වෙන කවරකු හෝ උදුරාගත හොත් තමන්ටද කෙල වෙන බව ⁣බලු රැළ දනී.එබැවින්  හොඳින් හෝ නරකින් රනිල් හාමුගේ ජනපති පට්ටම රැක ගැනීමට මේ බලු රැළ සූදානමිනි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙල වන්නට රනිල් හාමු හා ඔහුගේ බලු රැළ කුරුමානම් අල්ලන්නේනම් එය නවත්වාලන්න⁣ට ජනතාව සූදානමේ සිටිය යුතුය.බල්ලන්ට පිළිතුරු දිය යුත්තේද බලු විදියට මිස ආගම ධර්මයට අනුව නම් නොවන බව එහිදීී වටහා ගෙන තිබීම අනිවාර්ය

 කොන්දේසියකි.මේ බලු රැළේ සමහර බල්ලන් අසූචි ගොඩක් ⁣දුටු විට සිය හාම්පුතා අත හැර අසූචි ගිලින්නට යන වුන් බවද දැන ගෙන සිටීම  වැදගත්ය. 


Spread the love

You may also like