ලෝකයේ ප්‍රථම වතාවට රටක රාජ්‍ය නායකයා තමා ගේම රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කරමින් කියන්නේ මගේ නියෝග වලට ඉහලින් කිසිවෙකුටත් යානොහැකි බව නොවේ ද….?
මේ මෝඩ ගමයා ස්ථිර වශයෙන්ම ඉදිරියේදි ජීවිත ගානක් බිලි ගන්නා බව නම් සහතිකය.
උසස් අධ්‍යාපනයක් නොලත් එදා ඉගනීමට අනුව මු අඩුම තරමින් 6 වන පංතියවත් සමත්ව සිටියා නම ජනතාව හා උගතුන් ගේ අධිකරණයේ මතයට කන් දෙනවා ඇත.
ඒත් දැන් සිදුව ඇත්තේ අමු මෝඩ වාහෙකුට කොච්චර කියා තේරුම් කර දෙන්න දැයි යන්නය.
2015 ජනතාව රට විනාශ කල බව කියා මහින්දව පන්නා දැමු නමුත් කිසිම දාක මහින්ද ජනාධිපති ලෙසට රටේ උත්තරීතර නීතිය කෙලසා දැමු අයකු නොවේ.
ගමයා අද පැවති පොලොන්නරුව රැස්වීමකදි කියා සිටින්නේ අපේ දේශපාලන වැඩ වලට ශ්‍රේෂ්ඨාධිකරණය මොකටද හොට දාන්නේ ඒවා අපි බලා ගන්නන් කියාය.
අඩුම තරමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,අධිකරණය, විධායකය ,ව්‍යවස්ථාදායකය පිලිබදව කිසිම දැනුමක් නැත. අමු ගොං මැට්ටෙක් බව දැන් ලෝකයම දනී.