උණුසුම් පුවත්

මෙන්න ….මෛත්‍රි ගේ අන්තිම තුරුම්පුව…………?????

Spread the love

තමා සතුව ඇති අන්තිම තුරුම්පුව පිලිබදව ඉතාම රහසිගතව ඊයේ රාත්‍රි සාකච්චා විය. මුලින්ම මේ සදහා මෛත්‍රි……………………(සමඟ සිටි අයව ආරක්ෂක හේතුන් මත් හෙලි නොකරමු.)

මෙහෙදී මෛත්‍රි පැහැදිලි කරමින් කියා සිටියේ අධිකරණය තුලින් කුමන නියෝගයක් පැමිණියත් තමා මේ පියවර ගන්නා බවයි .අධ්කරණ්ය තුලින් තමාට ඕනි කරණ විනිශ්චයක් නොලබෙන බව දැනටම තමා දන්නා බව කියාහ.

පසු ගිය බැන්දුම්කර වාර්තා සියල්ලම තමා එලියට නොදැම්මේ තමා හා ආණ්ඩුව එකට යායුතු නිසා බවත් මා ඒවා ගේ කොටසක් ගලවා ඉවත් කලා ඒ කොටස සම්පුර්නම තියෙන්නේ රවි කරුණානායක හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා ගැන.

දැන් ඒ සියල්ලම ආයෙත් එකට ගොනුකරලා ති යෙන්නෙ මම අයි.ජී.පී ට කිවා මුලින්ම රවී කරුණානායකව අරගන්න එකෙ දී අපි බලමු මොකක්ද්ද ප්‍රතිචාරය කියලා ඊට පස්සෙ දෙවනි දවසේ රනිල්ව ඇතුලට දාන්න පක්ෂය තුලින් ලොකු කැලබීමක එන්නෙනෑ කියලා මට සජිත් කිවා .

සතියක් විතර යනකොට ඔකුන් ගේ කෑගැහිල්ල හරියයි ඊටපස්සේ මහින්ද ගේ නඩු ටික එක දිකටම උසාවි වල විභාග කරන්න මම කියලා ති යෙන්නේ .

එතකොට මහින්දටත් අගමැතිකම දරණ බෑ සජිත් ව අගමැතිකමට පත් කරනවා. ඒ සතියෙම සජිත් අගමැති කරපු ගමන්ම උන්ගේ සන්දාන ඉවරයි.

එත්කොට හැමෝම දන්නවා මේ ගේම් එකක සජිත් ගහලා කියලා රාජිත්,චම්පික, රවුෆ් ,මනෝ සේරම මම ගෙනත් සාකච්චාකරනවා.

සම්බන්දන්ව වෙනමම ගෙනත් කතාකරනවා .එතකොට ඒ සියල්ලම ඉවර වෙනවා ඒත් එක්කම ඊළඟට එනවා අපේ නාමල් කුමාර වීර කොලුවා හොයා ගත්ත දේවල් ඒකට විමර්ෂණයට  ෆොන්සේකාව ඇතුලට දාන්න පුලුවන්  පරීක්ෂණ වලදි  IGP  මගෙත් එක්ක ඉන්නෙ මමIGP  ට කිව මම එයාව බලාගන්නව කියලා .

ඔය ටික පිලිවලට විසදගන්න ඔනි ඒ නිසා කිසිම කලබලයක් ඇතිකර ගන්න එපා සජිත් මට සහතික උනා සජිත් අගමැති ඉන්න කිසිම දවසක මට විරුද්ධව දෝශාභියෝගයකට උදවු නොකරන බව.

ජේ.වී.පී.එකට එන්න බෑ නේ තනියම මට දෝෂාභියෝගයක් ගේන්න . නිසා අපිට ඉදිරිය ඉතාම පැහැදිලි ජයක් තියනවා අපි ජනාධිපතිවරණය තිමු. කිසිම ගැටළුවක් නෑ.

කතෘ සටහන….: මේ ඉතාම රහසිගත සාකච්චාවක් අපි හෙලිකරන්නේ රටේ ජනාධිපති වරයෙකු මෙවනි ප්‍රජාතන්ත්‍ර විරෝධි දේවල් සිදුකරනවානම් ඔවුගේ ඊළ ඟ ඉලක්කය ඊට විරුද්ධ වනන් මරාදැමීම බව අපි අත්දැකීමෙන් දනිමු.

ඒනිසාම ශ්‍රි ලාංකීය පුරවැසියනට මේ සියලු කුමන්ත්‍රන පැරද වීමට හා උන්ව අදුනා ගෙන ඉදිරි ක්‍රියාමාරග ගැනීමට රට ,ජාතිය වෙනුවෙන් මෙය ලියාතබමි.

කතෘ ලංකාදවස……


Spread the love

Leave a Comment

You may also like