උණුසුම් පුවත් උණුසුම් පුවත්

දුෂිත කතානායක ආයෙත් කතානායකමයි

Spread the love


රටේ ව්‍යවස්ථාදායකයේ මෙහෙයවන්නා වු රටක තුන්වන පුරවැසියාවු කතානායක මහින්ද යාපා අබේවර්ධන අද විශ්වාස භංගයකට මුහුණ දුන්නේය. ඒ ඔහු කෙරෙහි තවදුරටත් විවාසය තැබිය නොහැකි බව තහවුරු වීම නිසාය.

ඒ එක් අවස්ථාවක් පමණක් නොව අවස්ථා කීපයකදීම ඔහු ඉතාම ප්‍රාථමික මට්ටමේවත් තිබිය යුතු නීති,හෝ රීත ආරක්ෂා නොඅකරනවා පමණක් නොව ව්‍යවස්ථාදායක් සභාව ඉතාමත්ම අශීලාචාරාත්මක ,වංචනික ආකාරයෙන් මෙහෙය වීම නිසාම රටේ ජනතාවට කතානායක යනු පට්ටම වංචා කාරයෙක් බවට හෙලිවිය.

එ නිසම අද විශ්වාසභංගයක් ගෙනාවත් පාර්ලිමෙන්තුවේ සිටින පට්ටම දුශිතයන් නිසා යලිත් දුෂිත මහින්ද යාපා නැවතත් කතානායක විය.


Spread the love

You may also like