උණුසුම් පුවත් උණුසුම් පුවත්

පොලිස්පති ලෙසට පත් කල දේශබන්දු අද ශ්‍රේෂ්ඨාධිකරණයට

Spread the love

ශ්‍රිලංකා ඉතිහාසයේ වසර 157 කට උරුමකම් කියන ලංකා  පොලිසියේ 36වන පොලිස්පතිට ප්‍රථම යෙන්ම යන්න සිදු වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.ඒ ඔහු ගේ දෛවයේ සරදමකි. 

අද ඔහු ගේ පත්වීමට එරෙහිව පැවති නඩු 07ම  අප්‍රේල්05 වන දිනට කල තබන ලදි.ශ්‍රි ලංකා ඉතිහාසයේ  පොලිස්පති ධුරයට පත් වු අයෙක්ට  පසු දිනම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනිසිටිමට සිදු පලමු අවස්ථාව මෙය විය. 

එය ඉතාම අසුභ ලක්ෂණයකි. මේ අනුව පෙනි යන්නේ දේශ බන්දු තෙන්නකෝන්ගේ කූට් බෑය ගැලවෙන්නේද එම අධිකරණයෙන් බවයි.


Spread the love

You may also like