කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රෝහන පිය දාස (හිටපු මෛත්‍රිපාල පත් කල ශ්‍රි ,ල.නී.ප මහලේකම් ) විසින් පොලොන්නරුව ඩඩ්ලි සිරිසේන කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ට දේශනයක් දීමට ආරාධනා කොට අද දහවල් ගෙන්වා ඇත.
එවිට විශ්ව විද්‍යාල සිසුන් ඊට දැඩි විරෝධයක් පා ඇත්තේ අපේ දෙමාපියන් ගේ වී තුට්ටු දෙකට අරන් ගබඩා කොට රටේ සහල් මාෆියාවක් මවා පා බඩගින්නත් අලේවිකර කන පුද්ගලයෙකු ගෙන් කුමක් අපි ඉගන ගන්නදැයි අසමින් ඔහුව ඒලවා දමා තිබේ.


විශ්ව විදයාලයක් තුලින් බිහිකල යුත්තේ රටේ ධනය හුරා කන්නන්ද නොවෙසේනම් රටේ ජනතාව තමාගේ ජීවිතය හා බැදුන සහෝදර සරෝදියන් සේ සලකා ක්‍රියාකර්නවුන්දයි ඔලමොට්ටල රෝහන පියදාසලාගෙන් අපි අසන්නෙමු. රටේ ගොවියන් වහ මිලට ගනිද්දී ඩඩ්ලිලා .සිරිපාල ගම්ලත් , මිත්‍රපාලල බිලියන් ගනන් වටිනා හෙලිකොප්ටර් මිලට ගෙන ඇති අතරම ඉන් පෙනියන්නේ ගොවියාගේ ශ්‍රමය හුරා කා ඇතිබවයි.