උණුසුම් පුවත් උණුසුම් පුවත්

රාජ්‍යබුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයට පෙර තව්පික් ජමාත් සංවිධානය හා සහරාන් පිලිබදව යැව් වාර්තා පල් බොරු

Spread the love

රාජ්‍යබුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයට පෙර තව්පික් ජමාත් සංවිධානය හා සහරාන් පිලිබදව යැව් වාර්තා පල් බොරු
අද පාර්ලිමේන්තුවේදි හෙක්ටර් අප්පු හාමි මංත්‍රිවරයා වාචික අසන් ලද ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ටිරාන් අලස් වෙනුවෙන් ඊට පිලිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පති වරයාට හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට සහරාන් හා ඔහු ගේ තව්පික් ජමාත් සංවිධානය පිලිබදව හා එකි ක්‍රියා කාරිත්වය පිලිබදව 2019 අප්‍රේල් මසදි දැනුම් දුන් බවට ප්‍රකාශ කලේය.

ඒත් එවක ජේ. නි. පොප රවි සෙනවිරත්න මහතා විශේෂ පුහුණුවකට විදෙස් ගතව සිට ඇති බව නොකියා පාර්ලිමෙන්තුව නොමග ඇරීමට ආණුව කටයුතු කලේ දැන් මේ පාස්කු විමර්ෂකයන්ම් දඩයමකට බවට ඉතාම පැහැදිලිය.


Spread the love

You may also like