දේශ බන්දු තෙන්නකෝන් මාස තුනකට පොලිස්පතිලෙස පසු ගිය දා ව්‍යවස්ථාද්ලෙය. ආයක සභාව විසින් පත් කලේය. ඉන් ප්සුව වැඩ බලන පොලිස්පති ලෙසට ඔහු රටපුරා දේශපාලකයන් හා ආගමික නායකයන් වැද නමස්කාර කරමින් තවමත් සංචාරයේ යමින් සිටි. මේ සංචාරය කවදා නවතී දැයි කිසිවෙකුත් නොදනි.
කෙසේ වෙතතත් දේශ බන්දු ගේ මෙම පත් කිරීමට සමස්ථ නිති ගරුක ජනතාව දැඩි අප්‍රසාදක් පල කලේය. ඒත් කුඩු ජාවාරම් කරුවන් හා පාතාලේ නමගිය අපරාධකරුවන් බොහෝමයක් අදවන විට දේශ බන්දුට සුභ පතා ඇති ආකාරය මුහුණු පොතේ දැකිය හක.
ඉන් පෙනියන්නේ දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති පාතාලේ හා කුඩු ජාවාරම් කරුවන් සමඟ ගනුදෙනු කරන බවය. ඒ ආකාරයටම මතුගම ශාන් නමති පාතාල ක්‍රියාකරුද දේශ බන්දුට සුභ පතා තිබුණි.