උණුසුම් පුවත්

ලෝකයේ ප්‍රථම වතාවට නිතිවිරෝධි අගමැති සමඟ ඇමති මණ්ඩලයම අධිකරණයෙන් පන්නාදමයි

Spread the love

ශ්‍රි ලංකීය අධිකරණය සැබවින්ම උත්තරීතර බව පසු ගිය මාස කීපය තුලදී ඉතාම හොදින් ඔප්පු කොට ඇත.මහින්ද රාජපක්ෂ ජුන්ටාව පිහිටුවා ගත් ජනමතයක් නොමති සිරිසේන නැමති ඒකාධිපති පාලකයා ගේ උවනමා වලට අද ලංකා ඉතිහාසයට තවත් ඡ්දයක් එක් කරමින් විධායකයට හිතු මතේ පිස්සෙක් ආකාරයට හැසිරීමට බැරි බව  අද නි යෝග කරමින් රාජපක්ෂ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයම පන්නා දැමීය.

හිතුමතේ ජීවත් විය හැකි වුවත් සිරිසේනට හිතුමතේ රටකට අගමැතිවරුන් හා ඇමති මංඩලයක් පත් කල නොහැකි බව ඇත්තටම සිරිසේන නොදන්නවාද…..?

ලෝකයේ ප්‍රථම වතාවට අධිකරණයකින් අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයක් මෙසේ එලවාදැමිම සිදු විය.

1978 ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු වු සිරි සේන නැමති කාලකන්නි බත් කන මීහරකා ඒ ආණ්ඩුක්‍රම ව්‍ය වස්ථාව කඩකොට දැන් ලෝකයටම සිකුරාදාට විහිළු සපයන අන්දරේ කෙනෙකු වීඇත.

දැන් රාජප්ක්ෂ ජුන්ටාව එක් ජවනිකාවක් උපන් ගෙයිම ලොප් වී හමාරය. දැනි සිරිසේනට ඇත්තේ අගමැති වරු පත් කොට කාලය කාදැමීමට නොව හෙට අනිද්දාට බත් කන මීහරකා ට එරෙහිව එන දෝශාභියෝගයට මුහුණ දී ලැස්ති කර තියෙන ඇදුම් මල්ලත් රැගෙන යන දිහාකට තොලොන්චි වෙලා යන්න ලක ලෑස්ති වෙන් එකය.


Spread the love

Leave a Comment

You may also like