උණුසුම් පුවත්

මඩකලපුවේ පොලිස් නිලධාරින් මැරුවේ කරුණායි. ඔහු සමඟ සිටි එල්.ටී.ටී 450 ක් මේ වන විටත් සිටිනවා. රාජපක්ෂලා සේම යහපාලනයත් ඊට ඉඩදී බලා ඉන්නවා.

Spread the love

එදා නිරායුධ පොලිස් නිලධාරින් 600 කට වඩා වැඩි පිරිසක් රැගෙන ගොස් වෙඩි තබා මරාදැමු ප්‍රධානම පුද්ගලයා කරුණායි. ඊට කොතෙකුත් සාක්ෂි අපි ඉදිරිපත් කිරීමට සුදානම් උවත් බලය වෙනුවෙන් පත් වෙන සෑම රජයකම එයින් කර ඇරීය.

ඒ වෙනුවට රාජපක්ෂලා කලේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ යේ භාණ්ඩාගාර තනතුරක් දීමය. වරෙක ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් දී එංගලන්තයට එවීමය.

මේ වනවිටත් කරුණා සමඟ 450 කට ආසන්න පිරිසක්සිටි. ඒ සියල්ලම එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීනය එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් පුනරුත්තාපනය වුවත් කරුණා ගේ කිසිවෙකුට ඒ නිතිය බල නොපාන බව ගෝඨාභය කීය.

අද වනවිට මඩකලපුව ප්‍රදේශයේ පොලිසියට වඩා අවි ආයුධ ඇත්තේ උන්ටය.මෙතෙක් කලක් නොමතිව රටේ එක්වරම පොලිස් නිලධාරින් මෙසේ මරාදැමුවේ කරුණා සමඟ මඩකලපුඅව දැනට සැරි සරන පුද්ගලයන් බවජනතාව ගේ දැඩි විශ්වාසයයි.

රජය දැන් වත් කලයුත්තේ වහාම කරුණා අත්වඩංගුවට ගෙන මෙම පොලිස් නිලධාරින් ගේ මරණ පිලිබදව පරික්ෂණ කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like