ඊනියා ජාතිවාදය මතම තම මඩිය තදකර ගෙන ජනතාව ගේ ලේ උරා බීමට මාන බලන වීරවංශ්, ගම්මන් පිල්ල වැනි ජාතිවාදින්ට උඩ ගෙඩි දෙ දෙන කාලකන්නි අමන ජනපති මේ අහිංසක නිලධාරින් ගේ ජීවිත වලට වග කිවයුතුයි.
මේ වනවිට මෛත්‍රිපාල රටේ සේනාධිනායක පමනක් නොව ව්‍යවස්ථා විරෝධීව පොලිසිය භාර ඇමති වරයා වන්නේද මෛත්‍රිපාලය. එසේ නම එවනි වට පිටාවක් තුල දී මේ අහිංසක නිලධාරින් බිල්ලට ගත්තේ මෛත්‍රි ගේ පුර්ණ අනු දැනුම මත බව සක්සුදත් සේ පැහැදිලිය.
ජාතිය අමතන මෛත්‍රි සැම විටම කිවේ රට අස්ථාවර කලේ රනිල කියාය එසේ කියා සියලු බලතල භාරගත් තමා දැන් මේ සිදුවන සියල්ලටම වග කිවයුතුය.