ආප්ප කා මහින්දට කොකා පෙන්නා රටටම මහින්ද හොරා කියු ජනපතිමෛත්‍රි රනිල් ගේ කරමතින් 62 ලක්ෂයක් ලබා රටේ ජනතාව ලෝකයක් ඉදිරියේ හෑල්ලු කල කාලකන්නිම රාජ්‍ය නායකයා මෛත්‍රිපාලය.
රටේ උත්තරීතර නිතිය පිලිබදවවත් අඩුම තරමින් දැනුමක් නැති මිනිසෙකු අද වනවිට ලෝකයටම නොමිලේ විහිළු සපයන රාජ්‍ය බවට පත්ව හමාරයි.
මේ ලිපිය ලියන මොහොත වනවිට මහින්ද් අරාජපක්ෂට අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදුව ඇත. මෛත්‍රිපාල රනිල්ට දැනුම් දී ඇත්තේ හෙට දහවල් අගවිනිසුරු ඉදිරියේ අගමැති ලෙසට දිවුරුම් දෙන ලෙසත් ඉන්පසුව ජනාධිපති හමුවන බවය.