උණුසුම් පුවත්

යුක්තිය ,සත්‍ය ,තවත් හෝරා කීපයකින් ජය ගනී. මාරා- සිරා කොරවෙයි එක්සත් ජාතික පෙරමුණ බිදලීමට දැරූ සියලු උත්සහායන් පල්වෙයි.

Spread the love

මේය ලියන මොහොතවන විට මෛත්‍රි – කරු හමුවක් ජනාධිපති කර්‍ය්‍යාලේ පැවැත්වේ.දැන්ට දැන්ගැනීමට ඇති ඉතාම විශ්වාසි කරුණු නම් සිරා-මාරා මේ වන්විට රටේ හා ලෝකය තුල තනිවී ඇති බවකි. .

මේ නිසාම මුලින්ම සිරා ගේ යෝජනාව වීඇත්තේ මේ සිරා -මරා කල ව්‍යවස්ථා විරෝධි අගමැතියකු පත්කිරීම අවලංගු වී ඇති අවස්ථාවක් වෙනුවට මාරාට දිගටම අගමැති තනතුරේ වැඩ කර ගෙනයාමට සියලු පක්ෂවලින් සැදුම්ලත් ඒකාබද්ධ භාරකාර රජයක් පිහිටවා ගැනීමටය.

ඒත් ඊට කතානායක කිසිදු එකඟතාවක් දක්වා නැති අතරම කරු ගේ යෝජනාව වීඇත්තේ දැනට කරඇති ව්‍යවස්ථාවි රෝධි අගමැති මේ වන්විටත් අහෝසි වීඇති නිසාම කුමන හෝ වැඩි බහුතරයක් ඇත පක්ෂයකින් අගමැති වරයකු පත් කිරීම බවය.

එසේ නොමතිව කුමක් කතාකලත් ඒය ආණ්ඩුක්‍රම ව්‍ය වස්ථාව රටේ ජනාධිපති විසින් සහ මුලින්ම උල්ලංගනය කිරීමක් බව පෙන්නා දී ඇත.

ශ්‍රි ලංකා ජනාධිපති නැමති රටක් ග්‍රාම සේවක යෙකු වු ගොංවාහෙකුට භාර දීමට පෙර මුට මොලේ කලදක්වත් තිබේදැයි පරික්ෂා ක්ල යුතුය…………….. ” ඔබතුමා මට ඔය නම කියන්න වත් එපා ඔය මිනිහා මගේ දරුවත් හිරේ දාන්න හැදුවේ……….” එහෙම එකක් ජනාධිපති තුමා අපි නම්  “…………. ඒ….” නෑ…..නෑ….. ඒව වැඩක් නෑ… කොහොමත් මම රනිල්ව පත් කරන් නෑ…අනික අනිත් පක්ෂ ඊට කැමති නෑ
එහෙනම් ඉතිං …. මේ ප්‍රශ්ණය ගැන තවත් ඔබතුමාත් එක්කලා කතාකරලා වැඩක් නෑ

කියා කරු ජයසුරිය කතානායක නැගිට්ට වේලාවේ අගමැති ලේකම මෛත්‍රිට යමක් කියා ඇත. ඊට එකඟ වු සිරා හරි එහෙනම …………. මට දෙන්න සියළුම පක්ෂ නායකයන රනිල්ට එකඟද කියා විමසන්න ඔනි . …. ඔව්….ඒක වරදක් නෑ ඒත් ඔබතුමා ඉන්න දැඩ් අවේඟය ඉවත් කර ගන්න . කියා කරු ජයසුරිය ඉතාම සුහදව ඉල්ලීමක කර ඇත. ඊට එකඟව සිරා සහ ජුන්ටාව මේ වනවිට අවසන් තීන්දුවකට පැමිණ ඇත්තේ අගමැති වරයකු පත් කොට හෙට සිට රට යතා තත්වයට පත් කිරීමටය.

කතෘ සටහන …..: සිරා- මාරා ජුන්ටාව මෙසේ අඩිගානක් ආපස්සට ආවේ එක්සත් ජාතින් ගේ මහා මංඩලය තුලින් ජනාධිපතිට කරනලද අනතුරු ඇඟ වීම නිසාය. එසේම ලෝකයේ රටවල් ඊජිප්තුවට කල ආකාරයට අර්ථික සම්බාධක පැනවීමට මේ වනවිටත් සලකා බලමින් ති බෙන නිසාම මේ පියවරට ගොංසිරාට පැමිණීමට සිදුවිය. එසේනොවු නානම් මුවැනි ඔලමොට්ටල ජනාධිපති යෙක් රටත් ජනතාවත් වි විනාශ වියනවා බලබලා සිටිනු ඇත.


Spread the love

Leave a Comment

You may also like