වෙනත්

දෙයියනේ මෙහෙමත් රටක්……ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කුඩු ඩීල් කාරෙක්

Spread the love

රටම විනාශකල අමන ගමරාලරටේ ඉතාම වැදගත්ම හා අපරාධ කරුවන ඇල්ලීමට රටේ ආරක්ෂක අංශ මෙහෙයවන්නාත් අපරාධ කරුවෙක් බව කීවොත් ඔබ පුදුම රටම දන්නා වෙලේ සුදා ගේ පවුලේ හිතවතා වන හෙම සිරි ප්‍රනාන්දුය. 

62 ලක්ෂයක බුද්ධිමත් මහජනයා විසින් මන්ද බුද්ධිකයෙකු ජනාධිපති පුටුවේ ඉන්දුවා සේම ගමරාළ ගේආණ්ඩුවේ අරක්ෂක ලේකම වන්නේ හේම සිරි ප්‍රනාන්දුය. මොහු කාලාන්තරයක්ම ඉතාම ජයට රටට කුඩු ගෙන්නු වෙලේ සුදාට රැකවරනය දුන්න පමනක් නොව මොහු දෙවියන් නැමදීමටත් වෙලේසුදා රැගෙන ගියේය.

හේමසිරි ප්‍රනාන්දු වැන්මන්ද බුද්ධික සිරිසේන තබා ගෙන සිටින්නේ උගේ බෑනා ගේ නිති විරෝධි දේවල් වලට අවශ්ය ආරක්ෂාව ලබාගැනීමටය.

ලංකාවට ලොකුම කුඩු ගෙන්නපු දැනට සිරගතව සිටින එකා එක්ක හිටපු එකාව රටේ ආරක්ෂක ලේකම කමට පතකරන්න සිරිසේනට ඉඩදී බකන්නිලා ගෙන සිටීමට රනිල් ගේ ආණ්ඩුවටත් කිසිදු ගැලවීමක් නැත.

අද දිනත සිදු වුයේ අධිකරණ භුමිය තුලදී මාධ්‍ය වේදීන්ට පහර දුන් අයව අත්වඩංගුවට ගැනීමදී වහාම ආරක්ෂක ලේකමා පොලිස්පතිට කතාකොට ඒ සැකකරුව නිදහස් කිරීමය.

රටේ ජනතාව මීහරකුන් සේ නොසිට දැන්වත් බුද්ධිමත්ව ඇස්,කණ් ඇර අවදිව සිට කුඩුකාරයන් එක්ක ඉන්න ආරක්ෂක ලේකම්ලා එලවාදමා අඩුම තම දරුවා ගේ අනාගතේට උවමනා වට පිටාව වත් සැකසිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like