උණුසුම් පුවත් උණුසුම් පුවත්

රොහාන් ගුණරත්න හා යාපනයේ ආවා කල්ලි නායක අරූන් සිද්ධාර්ථන් මීළඟ ප්‍රහාරයේ කසකරුවන්ද ?

Spread the love

කුරුන්දි විහාරයේ දිග පලල ගැන කිවේ රනිල්ය. පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල්ට ඉතිහාසය උගන්නන්න ගියේ රනිල්ය. කුරුන්දි විහාරය සමාජ ගත කලේ රනිල්ය. ඒක  රටේ තොටේ කඩපිලේ තැබෑරුමේ කට කැස්ම කලේ රනිල්ය 

ඒ නිකමට නම් නොවන බව අපි එදාම කිවේ රනිල් නැමති සට කපට ගේම්කරයාගේ පැටිකිරිය අධ්‍යනය කරන නිසාවෙනි.රනිල් මේ පාර වැඩේ කාටවත් බාර නොදෙන්නේ මෛත්‍රි ගෙන් ඉගනගත්ත පාඩම නිසාය.  එදා ගෝඨාට බලය ගන්න පාස්කුව සෙට් කරේ මෛත්‍රිව ගොනාට අන්දලාය.  සලේලා  මෛත්‍රිට කියා තිබුණේ චුටි බොම්බට්යක් පුපුරන බවත් ඔයා  ජනාධිපති මම අගමැති කියාය. 

ඒ මහමොළකරුවන් වු සලේ හා  හෙදවිතාරනලාගේ කෙලියෙන් මෛත්‍රිට කෙලවු බව රනිල් ඉතාම හොදින් දන්න නිසාම අද ජාතිවාදි ගේම ගහන්නේ රනිල් හා  රාජ්‍ය බුද්ධි අංශ එක්වය එදා  පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මහ මොලකරුවා වු යුද හමුදා  මේජර් ජෙනරාල් සලේය, එදාත් සලේ  බුද්ධි අංශයේය අදත් සලේ ඊටත් එහා ගිය රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාය. ඒ සලේ හා  රනිල් අතර ඇත්තේ ඉතාම ඈත අතීත සම්බන්ධයක් බව අපි දනිමු. 

ඒ නිසම පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ඔහු බවට සාක්ෂි තිබෙන අතරම අසාද් මවුලාන වැනි අය තවත් සාක්ෂි දීමට ඉදිරිපත් වුවත් එවා  පයිඩ්සෙකට ගනන නොගෙන මේජර් ජෙනරාල් සුරේෂ් සලේට තවත් වසරක් සේවා දිගුඉවක් දුන්නේ පාස්කුව වගේම කුරින්දියක් තුලින් තවත් ගේමක් ගසා  රනිල් ගේ අවසාන කලයේ බලය තියා ගන්නය. 

රනිල් කුරුන්දියට තවත් ජොකියෙක් ගත්තය ,එකා  නිතිඥ නාගහ නන්ද කොඩිතුවක්කුව බලයට ගේන මුවාවෙන් ගාන කැපු 2015 වසරේ යාපනය භීෂණයක් මවා  මෛත්‍රිට චන්දය දිමට සිටිය උන්ට කඩුවලින් කෙටුව අරූල් සිද්ධාර්තන්ය. 

මු එදා  සිටම සල්ලි හෙව්වේ මංකොල්ල කමින්, ජාතිවාදය වපුරමින්, දෙමල ජනතාවට අසත‍ය චෝදනා කරමින් යහමින් සලි කඩා ගත්තේ වඩාත් විදෙස්ගත කාන්තාවන් ගෙන්ය. විටක සරත් වීරසේකර නමති ජාතිවාදි මිනිහාගේ පදේට අන්‍ය ආගම් පතුරු ගැසු එකෙකි. ඒ ආකාරයට රනිල්ට ඔන්ව තොරා දි ඇත්තේ සලේය. සියල්ල තිබුනත් ලොකුම අඩුවක් විය. ඒ කහ සිවුරක්ය. වෙනද එන රත්නලට , මැද ගොඩ අබේලාට, එදා සිටි  පොට්ටනිකාරයන් දැන් අවලංගු කාසිවෙලා හමාරය 

 දන් රජබඩුවක්  හොයා ගත්තාය ඒක කහ සිදුරුකාර කස්සප නැමති තවත් පාහරයෙකි.ඥණ සාරලාට  දෙවනි නොවන බවත් සලේ ලාගේ තොරතුරුවල ඇත. දැන් බඩු හරිය , දැන් ඔනි දෙමලාගේ පැත්තෙන් තවත් එකෙකි, රනිල්ටම හරියන දෙමල මංත්‍රි ගජේන්ද්‍රන් පොන්නම්බලමය උගේ ජාතිවාදය හා ආගම්වාද  ඥාණ සාරට දෙවනි නොවන බව්ව පසු ගිය දා අපට පෙනුනි. 

දැන් රනිල් ගේ සලේලාගේ ගේම හරිය, දැන් ඇත්තේ පන්දම් පත්තු කිරීමය.  ඉතාම හොදින් දෙරණ විසින් ඉහලම ප්‍රමිතියකට කරන බව දකින හැමෝටම්න පෙනෙන කරුමයකි. රනිල් දැන් ඉන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බිමට දැමීමටය.

 ඒ ඔහු ගේ ඡන්ද නැති කාලයක් හා  රටේ ආගම් වාදි ගින්න තුලින් ජාතික ජනබල වේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණ උපන් ගෙයිම ලොප් කිරීමටය . මේකට  අවසානයේ  විරුද්ධ පකෂ සියල්ලම  එකතු වි රනිල්ගේ ඇට ශක්තිමත් කරන බව අපිට  තොරතුරු  ලැබී ඇත. 

රනිල් සිංගප්පුරුවේ  මේ වගේම කුමණ්ත්‍රනයක් කොට බලයේ දිගටම සිටීමට මිස රනිල් ගේ මැතිවරණ සිතියම ලෝකයට කීමට නම් නොවන බ්ව අපි සත් සුදත් සේ දනිමු. 

කොහොම කොයි හැටිවෙතත් රටේ ජනතාව එකා මෙන් සිහි බුද්ධියෙන් වැඩ කලෝත් රනිල්ලා , සලේලාව දඩු කදේ ගැසීම අනාගතයේ යුක්තිගරුක ජනතාවක් ඉදිරියේ සිදුවන බව නම් ඒකානතය. සහතිකය.


Spread the love

You may also like