ජනාධිපති තුමා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරේ ශ්‍රි ලංකා නිදහස්පක්ෂය පොහොට්ටුවට ගෙනිහින් දෙන්න නෙමේ.
ඒත් අන්තිමේ උනේ අද අපිට පිලිකන්නේ ඉදුල් කන්න වෙලා මේ තත්වය වෙනස උනේ නැත්තන් ශ්‍රි ලංකා නිදහස පක්ෂයට ආදරේ කරන අපි වෙනත් තීරණයක් ගන්නව තමුන් නාන්සෙලා කියපු කරුනු ඇත්තයි.
ඇමතිවරු රාජ්‍ය ආයතන වලට නිලධාරින් පත් කරනවා රාජ්‍ය ආයත්ගන කොල්ල කනවා
ජනාධිපති තුමා කිසි දවසක මේ වගේ තත්වයක් බලාපොරොත්තු උනේ නෑ.
මේ කෙන් උනෙ අපි ඉල්ලන් කාපු එකයි මොනව තිබුනත් නැති උනත් අපි යන්නෑ බැසිල්ගේ ලගට එයාට යට වෙලා ඉන්න .
දයාසිරි ජයසේකර අද හෙට්ටිපොල පැවති තම පාකෂිකයන් හේ ජනහමුවකදී එසේ පැවසීය. .