උණුසුම් පුවත්

ලසන්ත වික්‍රමතුංග  මැරුවා කියා යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවා වසරකට වැඩි කාලයක් සිරකර තැබු  ගොඨාගේ රණ විරු  හෙළුව   ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙලිවේ.

Spread the love

ලසන්ත වික්‍රමතුංග  මැරුවා කියා යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවා වසරකට වැඩි කාලයක් සිරකර තැබු  ගොඨාගේ රණ විරු  හෙළුව   ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙලිවේ.
ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයේ දි පසු ගියදා විභාගයට ගත් ලාන්ස් කොප්‍රල් පියවංශ  ගේ මුලික අයිතිවාසිකම් නඩුවෙදී හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ  වැරදිකරු කරමින් එම ලාන්ස් කොප්‍රල්  වරයාට රුපි; ලක්ෂයක වන්දි යක්ද ගෙවිමට නියම විය.
ත්‍රිවිධ හමුදා සෙබලුන් ගැන මහා පම්පොරි ගසන ගොඨාභය රණවිරු වන්ට සැලකු අපුරුව මෙයින්ම පෙනියයි.නිල ඇදුම ගැන මායි නොකර වැසිකිලි  සුද්ධ කිරිමට,කාණු කැපිමට, හා බෙබිලා ගේ බල්ලන්  නැහැවීමට  එදා අහිංසක රණවිරුවන් යෙද වුයේ වහළුන් ආකාරයටය.
මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩ ,ලසන්ත වික්‍රමතුංග ලා මරාදමා ඒ නියම මිනිමරුවන් ගොඨාභ‍ය ලඟ සිටියදි අහිංසක රණවිරුවන් දංගෙටදැක්වු   පාපතරයෙක්  බව දැන් දැන් හෙලිවිම රණ විරුවන්ගේ ශාපය ඵල  දිමකි.
නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ, අතිරේක ආරක්ෂක ලේකම් එස්.හෙට්ටිආරච්චි,හා පොලිස් පරීක්ෂක බොගමුව මෙම නඩුවේ අනික් වග උත්තරකරුවන් විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ,උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග විය.


Spread the love

Leave a Comment

You may also like